ගිනි_නරියා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ කියන හින්ද දාල බලනව ඒත් අමාරුවෙන් chrome අතෑරල opera වලට ආවෙ ඕක හොඳ වුනොත් operaත් අතාරින්න වෙනව :sorry:

    උබට මොන ඔපෙරද බන් පැල් කවියක් කියාගෙන ඉදින් :P:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,678
    113
    Panadura

    මොක ස්පීඩ් කිව්වත් Chrome වලින් නම්
    මාරු වෙන්නෙ නෑ මොකකටවත්...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Tibbata wada nam speed. eth yatin thama wetenawa start eka slow kiyala

    Capture.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ මහත්තයගේ ජිජිටල් යුගේ නිසා වෙන්න ඇති.. ගුගල් බැලුන් වලින් නේ ෆ්‍රී වයිපයි දෙන්නේ :yes: