patta yakoo
මං හිතුව ඉරෝසන් එක්ක යාලු වෙලා දැන් එලකිරි එන්නෑ කියල 
උඹ කියන හින්ද දාල බලනව ඒත් අමාරුවෙන් chrome අතෑරල opera වලට ආවෙ ඕක හොඳ වුනොත් operaත් අතාරින්න වෙනව![]()


ඇත්තටම speed නේන්නං යකෝ![]()


පුදුම ස්පීඩ් එකක්. ක්රෝම් එකට ගෙදර දුවන්න වෙන්නේ.


සිරාවටම යකෝ ෆට්ට ස්ෆීඩ්
https://www.mozilla.org/en-US/firefox/all/
ෙලාල්....
ඔන්න සිංහල වදින විදිය......