2007 indan mama firefox use karanne
aluth update ekanan patta, supiri, gathi, wachana na kiyanna.
chrome e kale indanma mama aasa na
FF![]()



2007 indan mama firefox use karanne
aluth update ekanan patta, supiri, gathi, wachana na kiyanna.
chrome e kale indanma mama aasa na
FF![]()



sinhala typing fuck wela kiyahanko aluth update eken
meka use karanne mama https://0xdeafc0de.wordpress.com/rsinglish/
යකෝ මේකේ එකාලට සිංහල යුනිකෝඩ් ගහන්න බැරිලු. යකෝ ගුගල් ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරනම් ඕන එකකට වැඩ කරනවා.
ෛ
කාම්බුව වදින්
ෛ
න් නෑ

නැත්තම් අර විජේසකරද මොකක්ද එක දාගන්න.. එකෙනුත් පුළුවන් කතාවක් කිව්වේ.. 

ඒක තමා දාල tiyenne.හෙනයා;22494860 said:ඉන්පුට් ටුල් දාගනින් සීයේ..නැත්තම් අර විජේසකරද මොකක්ද එක දාගන්න.. එකෙනුත් පුළුවන් කතාවක් කිව්වේ..
![]()

EMINƎM;22497539 said:ස්පීඩ් එකනම් පට්ට බන්
මෙතන පට්ට extension වගයක් තියෙනවා testing
http://testpilot.firefox.com/
මේකෙන් එකම සයිට් එකේ අකවුන් 4 5ක් ඕපන් කරන්න පුළුවන්
https://addons.mozilla.org/en-US/firefox/addon/multi-account-containers/
Fake account තියෙන අයට හොඳයි