ගිනි_නරියා

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    youtube downloaders addons ekak wath wada akranne nahane ban aluth ekata

    mage page ekak full load wenakam contant penanne na...eka nisa tikak awl wage..issara text tika kalinma load wena nisa images load wenakam text tika wath kiyawanna puluwna..dan empty page ekak watenne 15 seconds withara yanakam
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ මේකේ එකාලට සිංහල යුනිකෝඩ් ගහන්න බැරිලු. යකෝ ගුගල් ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරනම් ඕන එකකට වැඩ කරනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    යකෝ මේකේ එකාලට සිංහල යුනිකෝඩ් ගහන්න බැරිලු. යකෝ ගුගල් ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරනම් ඕන එකකට වැඩ කරනවා.

    ow ban mamath eken type karanawa supiriyata wada
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    පට්ට. කොහොමත් firefox එදා ඉදන්ම use කරනවා. update එක එල. හැබැයි history page අලුත් උනා නම් හොදයි chrome වගේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa

    කාම්බුව වදින්

    න් නෑ

    ඉන්පුට් ටුල් දාගනින් සීයේ.. :baffled::baffled: නැත්තම් අර විජේසකරද මොකක්ද එක දාගන්න.. එකෙනුත් පුළුවන් කතාවක් කිව්වේ.. :confused::confused:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ow mokak hari asbandumak nisa meka speed wela .. palaweni parata yana website poddak slow .. e kiyanne website wala godak dewal cache karala thiyagena ewa load wenna kalin use karanawa wage seen ekak wenawa aththe .. ethakota speed wadine .. kohoma hari speed nam wadi deweni parata visit karana website wala
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙනයා;22494860 said:
    ඉන්පුට් ටුල් දාගනින් සීයේ.. :baffled::baffled: නැත්තම් අර විජේසකරද මොකක්ද එක දාගන්න.. එකෙනුත් පුළුවන් කතාවක් කිව්වේ.. :confused::confused:
    ඒක තමා දාල tiyenne.
    kombuwa wadinne ne.
    කොම්බුව ෙම් ගැ හු we google input keyboard eken ahulalaa......


    epa wela ooyi inne:angry:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63