ගිනි_නරියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෆයර් ෆොක්ස් අලුත් වර්ෂන් එකකට අප්ග්‍රේඩ් වෙලා. පට්ට යකෝ. පට්ට ස්පීඩ්.

firefox_2017_logo_full_new.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
speed එක කියන්නෙ browsing speed එකද, browser එක open වෙන speed එකද ? :rolleyes:
ඕක දාගෙන ටික දවසක් ගියාම ඕපන් වෙන්න හෙන වෙලා යනව මම නං Opera :yes:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
speed එක කියන්නෙ browsing speed එකද, browser එක open වෙන speed එකද ? :rolleyes:
ඕක දාගෙන ටික දවසක් ගියාම ඕපන් වෙන්න හෙන වෙලා යනව මම නං Opera :yes:

browsing speed එක ඩිපෙන්ඩ් වෙන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත. නමුත් අපිට හොඳ Web Browser එකක් නැත නම් අපට ISP ලබා දෙන ඉන්ටර්නෙට් එකේ High performance ගන්න බැහැ. අලුත් ෆයර් ෆොක්ස් එකේදී මේ තත්වය නැති කරලා තියනවා. තවද ටැබ්ස් අතර දත්ත හුව මැරුවද ඉතා වේගවත්.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
firefox open source machan.. eka use karana eka kohomath hodayine..
mage nam favorite firefox.. ela

සිරාවටම , මමනම් කොහොමත් ෆයර් ෆොක්ස් තමයි. මොබයිල් එකෙත් ෆයර් ෆොක්ස්.

මිට වසර කිහිපයකට උඩදී නම් ෆයර් ෆොක්ස් වල ගැටළු තිබ්බ. ඒත් අමාරුවෙන් හරි පාවිච්චි කරා.
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Ow machan . update una kiyala dakka. me thread eka dakkta passe baluwahama aththatama speed wadi. UI ekath tikak wenas wela.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    browsing speed එක ඩිපෙන්ඩ් වෙන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත. නමුත් අපිට හොඳ Web Browser එකක් නැත නම් අපට ISP ලබා දෙන ඉන්ටර්නෙට් එකේ High performance ගන්න බැහැ. අලුත් ෆයර් ෆොක්ස් එකේදී මේ තත්වය නැති කරලා තියනවා. තවද ටැබ්ස් අතර දත්ත හුව මැරුවද ඉතා වේගවත්.

    උඹ කියන හින්ද දාල බලනව ඒත් අමාරුවෙන් chrome අතෑරල opera වලට ආවෙ ඕක හොඳ වුනොත් operaත් අතාරින්න වෙනව :sorry: