ෆයර් ෆොක්ස් අලුත් වර්ෂන් එකකට අප්ග්‍රේඩ් වෙලා. පට්ට යකෝ. පට්ට ස්පීඩ්.
Yes have tested. Now world fastest web browser
Firefox contum
පුදුම ස්පීඩ් එකක්. ක්‍රෝම් එකට ගෙදර දුවන්න වෙන්නේ.
mama dan test karala baluwa.

speed එක කියන්නෙ browsing speed එකද, browser එක open වෙන speed එකද ?
ඕක දාගෙන ටික දවසක් ගියාම ඕපන් වෙන්න හෙන වෙලා යනව මම නං Opera![]()
firefox open source machan.. eka use karana eka kohomath hodayine..
mage nam favorite firefox.. ela
browsing speed එක ඩිපෙන්ඩ් වෙන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත. නමුත් අපිට හොඳ Web Browser එකක් නැත නම් අපට ISP ලබා දෙන ඉන්ටර්නෙට් එකේ High performance ගන්න බැහැ. අලුත් ෆයර් ෆොක්ස් එකේදී මේ තත්වය නැති කරලා තියනවා. තවද ටැබ්ස් අතර දත්ත හුව මැරුවද ඉතා වේගවත්.
