ගිප්ට් එකක් දෙන්න ඕනේ

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    ජොබ් එකක් සෙට් කරලා දුන්නු කෙනුකුට දෙන්න හොද ගිෆ්ට් එකක් කියහන්කෝ රු 5000 අඩු
     
    • Like
    Reactions: B.Chat and saja

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    4000 විතර ගිෆ්ට් voucher එකක් (2000x2ක් ) වගේ හොඳයි නේ. ඕන දෙයක් ගනී එතකොට. Food city, Keels වගේ එකකින් අරන් දුන්නා නම් හරි. Textile වුණත් කමක් නෑ ඉතින්. මේ දවස් වල විධියට නම් super market voucher වටී වගේ.