ජොබ් එකක් සෙට් කරලා දුන්නු කෙනුකුට දෙන්න හොද ගිෆ්ට් එකක් කියහන්කෝ රු 5000 අඩු
laklux Well-known member Feb 11, 2019 471 329 63 Mar 17, 2022 #1 ජොබ් එකක් සෙට් කරලා දුන්නු කෙනුකුට දෙන්න හොද ගිෆ්ට් එකක් කියහන්කෝ රු 5000 අඩු Reactions: B.Chat and saja
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Mar 17, 2022 #2 5000 dipan kawareka dala...dan badu muttuth gananne... Reactions: B.Chat, saja and laklux
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,039 22,083 113 ගම මහනුවරයි Mar 17, 2022 #3 Petrol/Diesel tikak deepan Reactions: B.Chat, saja and laklux
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Mar 17, 2022 #4 තෑන්ක්යු කාඩ් එකක් එක්ක පොතක් දෙන්න Reactions: B.Chat
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Mar 17, 2022 #5 තෑන්ක්යු කාඩ් එකක් ++++ voucher ekak denna badu ganna/adum ganna april wala Reactions: B.Chat
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Mar 17, 2022 #6 Emergency light ekak aran diyan Reactions: B.Chat
wqe123 Well-known member Aug 21, 2015 9,780 12,950 113 ලංකාවේ.. ලංකාවේ Mar 17, 2022 #8 7500k wadi da ? parana mila ta cross pen ekak name eka engrave karalaa ganna puluwan. liberty plaza cross original shop eken.... dan aluth mila nam danne naaa.... Reactions: B.Chat and laklux
7500k wadi da ? parana mila ta cross pen ekak name eka engrave karalaa ganna puluwan. liberty plaza cross original shop eken.... dan aluth mila nam danne naaa....
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Mar 17, 2022 #9 Amathi Putha said: 5000 dipan kawareka dala...dan badu muttuth gananne... Click to expand... Reactions: B.Chat
lasithh Well-known member Aug 3, 2009 2,830 2,399 113 Mar 17, 2022 #10 power bank -Mi 20000Mah ekak Rs 4500/- me kale watinawa Reactions: B.Chat, wqe123 and Nucleardeath
Heshan Daminda Well-known member Mar 13, 2009 46,204 1 101,024 113 34 Kalutara Mar 17, 2022 #11 අනන් මනං වානා ඩොලර් තමා ඕනා... Reactions: SpinXO and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,334 20,912 113 Mar 17, 2022 #12 4000 විතර ගිෆ්ට් voucher එකක් (2000x2ක් ) වගේ හොඳයි නේ. ඕන දෙයක් ගනී එතකොට. Food city, Keels වගේ එකකින් අරන් දුන්නා නම් හරි. Textile වුණත් කමක් නෑ ඉතින්. මේ දවස් වල විධියට නම් super market voucher වටී වගේ. Reactions: Walter Hartwell White, SpinXO and kinkon
4000 විතර ගිෆ්ට් voucher එකක් (2000x2ක් ) වගේ හොඳයි නේ. ඕන දෙයක් ගනී එතකොට. Food city, Keels වගේ එකකින් අරන් දුන්නා නම් හරි. Textile වුණත් කමක් නෑ ඉතින්. මේ දවස් වල විධියට නම් super market voucher වටී වගේ.