වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන ෆෝන් එකක් ගනිංකො.. මට නං ගිම්බල් වල වීඩියෝ ස්මූත් වැඩියි.. කෘතිම ගතියයි. රියල් ස්ටේට් ෂූට්ස් වලටවගේ නං හොඳයි. ලයිෆ්ලස් ගතියක් තියෙන්නෙපෝං එකත් එක්ක ගත්ත ගිම්බල් පොජ්ජ කැඩුන. ආයේ එකක් ගන්න කියල බැලුවේ. හොඳ මොනවහරි දන්නවද?
පෝං ගන්න සල්ලි නෑ.වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන ෆෝන් එකක් ගනිංකො.. මට නං ගිම්බල් වල වීඩියෝ ස්මූත් වැඩියි.. කෘතිම ගතියයි. රියල් ස්ටේට් ෂූට්ස් වලටවගේ නං හොඳයි. ලයිෆ්ලස් ගතියක් තියෙන්නෙ
dji ekak ganinපෝං එකත් එක්ක ගත්ත ගිම්බල් පොජ්ජ කැඩුන. ආයේ එකක් ගන්න කියල බැලුවේ. හොඳ මොනවහරි දන්නවද?
අඩෝ අපරාදේ,dji ronin gimbal එක බලන්න, මෙහෙ 90ක් විතර උනේ, නැත්නම් osmo mobile එක ගියේ 65කට වගේ මතක. දැන් නම් price ටිකක් අඩු ඇති.Insta 360 flow
Dji ස්මාට් ට්‍රැකිං අවුල්, insta වල හොඳට වැඩ. අනික දැන් 360° ම insta ගිම්බල් එකට කැරකෙන්න පුලුවන්.dji ekak ganin
aye ahanna deyak na
lankan kaluwek unata salli aulak nane ban
Insta hodai da dji ekata wada