ගියපාර_මේපාර

ගියපාර_මේපාර

  • Total voters
    481
  • Poll closed .

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    View attachment 60048

    වත්මන් ජවිපයේ වන් කාබාසිනියාකාර මානසිකත්වයක් එහි නිර්මාතෘ වූ රෝහන විජේවීර වැනි එවක ජවිප නායකයින්ට නොතිබූ බව ද අවධාරණය කළ යුතු ය. ඔවුන් සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ අතිශය දේශමාමක පිරිසකි. එහෙත් විජේවීරගෙන් පසු එන්න එන්න ම ජවිපය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනවලවල අතකොළු බවට පත් වූවේ ය. වත්මන් ජවිපය අව ම වශයෙන් සමාජවාදී ලෝකය ඇසුරු කරන හා විස්වාස කරන මහින්ද පන්නා හැර ධනවාදි, අධිරාජ්‍යවාදී අන්ත දක්‍ෂිණාංශික රනිල්ගේ එජාපයට අනියමින් සහාය දෙන්නේ මේ පදනමින් ය.

    ඒ කියන්නේ උඹ 89 ජ.වි.පේ කරපු දේවල් අනුමත කරනවා.. :shocked:
    මහින්ද සමාජවාදී ඇසුරු කරන්නා කියලා මොනාද ගත්තු සමාජවාදී මත?
    එහෙම බැලුවොත් මහින්දට වඩා ලොකුවට ධනවාදී ඇමෙරිකාව චීනය ආශ්‍රය කරනවා.. ඇමරිකාවට දීල තියනවා අම්බානට ණය. මහින්දට විරුද්ධ උනොත් එක්ක ඌ කොටියෙක්.. කොටියා කියන්න බැරි එවුන් යූ.එන්.පී කාරයෝ...

    එක්සත් ජාතික පක්ශය කොහෙද අන්ත දක්‍ෂිණාංශික? :lol::shocked:
    කොන්සවේටිව් පක්ශයක් කියන්නේ අන්තෙට ගොඩක් මෙහා.. හරියට ලිබරල් නිදහස් පක්ශය වමේ අන්තය නෙමෙයි වගේ. උඹ ඕවා දේශපාලනය දන්නේ නැති අයට කිව්වට කමක් නෑ... මෙහෙම දාන්න ඇවිත් ජබුක් වෙන්න එපා...:lol:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඌ ගොළුයි මචං :( කවදාවත් උත්තර දෙන්නේ නෑ :(

    එක්කෝ ෆොටෝ එකක් දානවා නැත්තම් හෑල්ලක් කොපි පේස්ට් කරනවා......චන්දෙන් පස්සේ අතුරුදහන් වෙලා හිටියේ මහ චන්දෙට ආපහු ඇවිත් :lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    View attachment 60050

    වත්මනෙහි මේ රට පාලනය කරන්නේ නායකයින් විසින් නොවන බව කණගාටුවෙන් හෝ කිව යුතු ය. රනිල් ද නායකයෙකු නොවේ. ඔහු නිකං ම නිකං අගමැති කෙනෙක් පමණි. අප වැනි රටවලට තාමත් අවශ්‍ය වන්නේ නායකයින් ය. 'ඔටො ෆයිලට්' දමා යෑමේ හැකියාවක් තාමත් අප වැනි රටකට නැත. ප්‍රශ්න එමට ය. ලොව ඕනෑ ම රටකට 'ඔටෝ ෆයිලට්' යෑමේ තත්වයට පත්වන තුරු නායකයෙකු සිටියේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව මේ මොහොතේ කළ යුතු ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ ජනපතිවරුන් අගමැතිවරුන් පත්කර ගැනීම නොව නායකයෙකු පත්කර ගැනීම ය. ඒ සඳහා එක ම සුදුස්සා මහින්ද රජපක්‍ෂ හැර අන් කවරෙක් ද?.

    ලොල් ඔටෝ පයිලට් දාල ගිහින් නේන්නං දූෂිතයන්ව ආරක්ෂා කලේ. ආරක්ෂා කළා කියල රෙදි නැතුව කියෙව්වේ. ඒ කියල තාමත් උන් එක්කම යහන්ගත වෙන්නේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    sanna.jpganura.jpg

    004.jpgp.jpg

    05.jpg

    දැන් නිකං මුන් මුන්ගේ ප්‍රජාතන්තරේ පුකේ බැඳන් ආව වගේ කතාව. මුන්ට සල්ලි හම්බකරගන්න අපි ඇබ්බැහි වෙයල්ලකො මුන්ගේ අම්මගේ රෙද්දට.
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    same here but , mepaara JVP yata dennama ona. seats 20 k wath onaa . nathanam rata hara yana eka hoda .

    දීපන් දීපන්
    දවසක් අල කාලා අනිත් දවස ඇට කන්න කිව්වම
    හිකෙයි :lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මොන පක්ශේ උනත් කැරි හොරුන්ට නම් චන්දෙ දෙන්න එපා ඕයි. දෙන්න එකෙක් නැත්තම් නොදී හිටපල්ලා හොරු දිනවන්නෙ නැතුව
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ! මහින්ද පැන්ෂන්, ! මහින්ද හොරාට, අපි බොක්කෙන්, අපි සමලිංගික, අපිට හුලන්, ඊසේආද්ෆ්, ගරු රනිල්, ගරු රනිල් පොන්ස්, ජයවේවා unp!, පොනිල් ලිඳේ, බුක් 1, බූක්, මහින්ද නෑ පාලුයි, මේපාර jvp!!, රටම පොන්නයි, රටම සමලිංගිකයි, හ්හ්හ්හ්, හොරු එපෝ, හොරු කුජීතයි, api unp, apith සමලිංගිකයි, apith unp පොන්නයො, reserve, we all unps, we're unp ever
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    sandane rox :P

    මිනිසුන්ගේ කමතනේ මචන් , දැනුවත් හෝ නොදැනුවත්කම
    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි " කීවට

    * අපි හොරුද ?
    * අපි කුද්ඩෝ ද ?
    * අපි පොන්නයෝද ?
    * අපි තක්කදියෝද ?
    * අපි මැරයෝද ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මිනිසුන්ගේ කමතනේ මචන් , දැනුවත් හෝ නොදැනුවත්කම
    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි " කීවට

    * අපි හොරුද ?
    * අපි කුද්ඩෝ ද ?
    * අපි පොන්නයෝද ?
    * අපි තක්කදියෝද ?
    * අපි මැරයෝද ?
    2005 awa wage sandane+jvp anduwak enawata mama kamati ban :yes: , mokada jvp+unp awath e deege wadi kal thiyenne naha loweth,eth ita wada kaalayal jvp+sandane awoth inna puluwan wei kiyala hithenawa....

    kohomath 18 wenida sandanen unp,unp eken sandane unwa depaththema un wikinenanawa,onna balapan ehema wenne nadda kiyala...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2005 awa wage sandane+jvp anduwak enawata mama kamati ban :yes: , mokada jvp+unp awath e deege wadi kal thiyenne naha loweth,eth ita wada kaalayal jvp+sandane awoth inna puluwan wei kiyala hithenawa....

    kohomath 18 wenida sandanen unp,unp eken sandane unwa depaththema un wikinenanawa,onna balapan ehema wenne nadda kiyala...

    උන් කොයි පැත්ත ආවත් දිනුම් බන්