ගියා ද ගියා ද මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති.. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස් කර ගනිති..

    May 8, 2022 at 9:38 pm | lanka C news
    ‘මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති.. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස් කර ගනිති..

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.

    එම ප‍්‍රදේහයේ රැස් වී සිටින ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ.

    අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි.

    ඔවුන් එම ප්‍රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.

    මේ අතර වාර්තා වන්නේ අරලියගහ මන්දිරයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අග්‍රාමාත්‍යවරයා දරන ලද සෙසු අමාත්‍යංශවලින්ද පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවය.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට මල්ලි එහෙම කිව්වෙත් නැ .කියන්නෙත් නැ . මම යල්ලෑ හාන්දුරුවනේ කිව්වාම තමා යක්ක පුතුන්ට සේද්දේ සේවෙන්නේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    තව මාස හතරකින් IMF නය ලබුනාත් එක්කම ආයෙත් සාවොත් සලබල වෙන්නේ එපා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව මාස හතරකින් IMF නය ලබුනාත් එක්කම ආයෙත් සාවොත් සලබල වෙන්නේ එපා
    එච්චර කල් යන්නේ නැ . ගියොත් නම් ඉතින් ඇමතියෙක් ගේ කට්ට වත් ඉතුරු වෙන්නේ නැ . පැට්‍රොල් නැති මිනිස්සු බැස්සා වගේ නෙමේ දරුවට කන්න දෙන්න බැරි තාත්තලා බැස්සම
     
    • Like
    Reactions: Sen-lu

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113

    මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති.. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස් කර ගනිති..

    May 8, 2022 at 9:38 pm | lanka C news
    ‘මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති.. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස් කර ගනිති..

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.

    එම ප‍්‍රදේහයේ රැස් වී සිටින ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ.

    අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි.

    ඔවුන් එම ප්‍රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.

    මේ අතර වාර්තා වන්නේ අරලියගහ මන්දිරයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අග්‍රාමාත්‍යවරයා දරන ලද සෙසු අමාත්‍යංශවලින්ද පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවය.
    That's great
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එච්චර කල් යන්නේ නැ . ගියොත් නම් ඉතින් ඇමතියෙක් ගේ කට්ට වත් ඉතුරු වෙන්නේ නැ . පැට්‍රොල් නැති මිනිස්සු බැස්සා වගේ නෙමේ දරුවට කන්න දෙන්න බැරි තාත්තලා බැස්සම
    එහෙම වුනොත් හොදයි අගමැති සජ්ත් ඇම ගිල්ලොත් එක ගාලින් කුරුල්ලෙ දෙන්නයි සජිත් කරු ගේ අගේ ගැහුවත් නම් ඉතින් . මහින්ද හබක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම වුනොත් හොදයි අගමැති සජ්ත් ඇම ගිල්ලොත් එක ගාලින් කුරුල්ලෙ දෙන්නයි සජිත් කරු ගේ අගේ ගැහුවත් නම් ඉතින් . මහින්ද හබක්
    මෙච්චර කට්ට කන්නේ සජිත් ට දෙන්න නෙමේ කියල නොතේරෙනවා නෙමේ බන් වල්දින්ග් ට. ඔය ඔක්කොම කරන්නේ ටයිම් ගන්න. ඔක්කොම නාට්ටි.හැබැයි අපි මුන් එලවනවා මයි