ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    kiyapu pin kiyala pennandepa bn ehem unoth oka wenne adambara kamata karanda eheme unoth karapu pin wala prathipalayak na. thaman karapu pin walata wadiya karapu paw diha balala ewa hada ganda balanda one bn. anika anunge pawa nobala owunge anuwaka tharam yahapath guna atheda ewai balanda ona ethakota katath kisi prashnayak na bn
     
    blue_in_rio

    Well-known member
  • kiyapu pin kiyala pennandepa bn ehem unoth oka wenne adambara kamata karanda eheme unoth karapu pin wala prathipalayak na. thaman karapu pin walata wadiya karapu paw diha balala ewa hada ganda balanda one bn. anika anunge pawa nobala owunge anuwaka tharam yahapath guna atheda ewai balanda ona ethakota katath kisi prashnayak na bn

    උබේ කතාව වැරදි නැහැ බන්.සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා කියනවනේ.ඒ කියන්නෙ සියලු පව් වලින් වැලකීමත්, කුසල් දියුණු කිරීමත් කරන්න ඕනා කියලා.ඉතිං කරපු පිං ගැන නැවත නැවත මෙනෙහි කිරීමත්, ඒවයේ ප්‍රතිපල ගැන මතක් කිරීමෙනුත් වෙන්නේ, තව තවත් පිං කම් කරන්න ඇල්මක් ඇති වෙන එක. :):)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා. :yes::yes:

    අනිවා ... මමත් එහෙමයි බන්.. කූඹියෙක් වතුරෙ ගහගෙන යනව දැක්කත් බේරගන්නවා. බයික් එකේ යද්දි කඩි, කූඹි පවා බේරන්න උපරිම උත්සහ කරනවා. උඹ කිව්ව වගේ මටත් ගොඩක් අර වගේ චාන්ස් සෙට් වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා මම කරන ඒවා වල රිටර්න් එක මට ලැබෙනව කියල හැමවෙලාවෙම.:yes:

    මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා :eek::eek: වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා :P මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා :yes: වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ :yes:
     
    • Like
    Reactions: Ereshaz77

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දුෂ්කර ගමක ඉන්න අගහිගකම් තියන නංගි කෙනෙක්ට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් පත් ,බෑග් වගේ අවශ්‍යකරන දේවල් අරන් දුන්න. මගේ සල්ලි වලින් කියල මුලින්ම කලේ ඒ දේ. ඊටපස්සේ ඉතින් තව ඒක ඒක උදවු කරලා තියෙනවා..කන්න නැති අයට කන්න අරන් දීල තියෙනවා..ඒ වගේ උදවු. :)
     
    blue_in_rio

    Well-known member
  • දුෂ්කර ගමක ඉන්න අගහිගකම් තියන නංගි කෙනෙක්ට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් පත් ,බෑග් වගේ අවශ්‍යකරන දේවල් අරන් දුන්න. මගේ සල්ලි වලින් කියල මුලින්ම කලේ ඒ දේ. ඊටපස්සේ ඉතින් තව ඒක ඒක උදවු කරලා තියෙනවා..කන්න නැති අයට කන්න අරන් දීල තියෙනවා..ඒ වගේ උදවු. :)

    Respect.jpg
     
    • Like
    Reactions: CuteBaby

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා :eek::eek: වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා :P මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා :yes: වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ :yes:

    :yes: apita puluwan hamawelawakama punchi sathekuge hari jeewithayak beraganna puluwan nam eka thama watinne. :)
     
    blue_in_rio

    Well-known member
  • මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා :eek::eek: වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා :P මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා :yes: වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ :yes:

    ඒක නම් ඇත්ත.අපේ ගෙදර කට්ටියට උනත් අපි මදුරුවෙක් හරි මරන් නැතුව එලවලා දැම්මහම ඒක එයාලට විහිලුවක්.මොනව උනත් අපේ මල්ලි නම් පොඩි කාලේ ඉඳන්ම මස් මාලුවත් කන්නේ නැහැ.මම ඉතින් සිල් ගන්න යන්නෙත් මල්ලි එක්ක.ඒකා නිසා තමයි කොටින්ම මමත් හැදුනේ බන්.ගෙදර අයට මේවා කිව්වට අහන් නෑනේ බන්. :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබේ කතාව වැරදි නැහැ බන්.සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා කියනවනේ.ඒ කියන්නෙ සියලු පව් වලින් වැලකීමත්, කුසල් දියුණු කිරීමත් කරන්න ඕනා කියලා.ඉතිං කරපු පිං ගැන නැවත නැවත මෙනෙහි කිරීමත්, ඒවයේ ප්‍රතිපල ගැන මතක් කිරීමෙනුත් වෙන්නේ, තව තවත් පිං කම් කරන්න ඇල්මක් ඇති වෙන එක. :):)

    ඒක ඇත්ත මචං කරන පිං මතක් කරන තරමට හිත පිරිසිදු වෙනවා. ඒ වගේම තව තව පින් කරන්න උනන්දුව ඇති වෙනවා. ඒ වගේම පවින් ඈත් වෙනවා.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දුෂ්කර ගමක ඉන්න අගහිගකම් තියන නංගි කෙනෙක්ට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් පත් ,බෑග් වගේ අවශ්‍යකරන දේවල් අරන් දුන්න. මගේ සල්ලි වලින් කියල මුලින්ම කලේ ඒ දේ. ඊටපස්සේ ඉතින් තව ඒක ඒක උදවු කරලා තියෙනවා..කන්න නැති අයට කන්න අරන් දීල තියෙනවා..ඒ වගේ උදවු. :)
    CuteBaby කලින් මේ ගැන එලකිරියේ දැම්මා වගේ මතකයි...:cool:
     
    • Like
    Reactions: Mr.Tom

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    දන් දීම ද සිල් රැකීම ද මේවා උතුම් මගුල් කරුණුය :yes:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා :eek::eek: වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා :P මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා :yes: වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ :yes:
    ඔව් මචං. මම මදුරුවෝ මරණ එක අතඇරියේ 7 වසරෙදි. දැන් මාව මදුරුවෝ වැඩිය කන්නෙ නෑ. නිදාගන්නකොට කොයිල් පත්තු කරගෙන දගලන්නෙ නැ. නෙට් එකක් දාගන්නවා. වෙන කොහෙ හරි ගියොත් කකුල් දෙකෙයි අත් දෙකයි සිද්ධාලේප පොඩ්ඩක් ගාගෙන නිදාගන්නවා. එතකොට කිසිම කරදරයක් නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඒක නම් ඇත්ත.අපේ ගෙදර කට්ටියට උනත් අපි මදුරුවෙක් හරි මරන් නැතුව එලවලා දැම්මහම ඒක එයාලට විහිලුවක්.මොනව උනත් අපේ මල්ලි නම් පොඩි කාලේ ඉඳන්ම මස් මාලුවත් කන්නේ නැහැ.මම ඉතින් සිල් ගන්න යන්නෙත් මල්ලි එක්ක.ඒකා නිසා තමයි කොටින්ම මමත් හැදුනේ බන්.ගෙදර අයට මේවා කිව්වට අහන් නෑනේ බන්. :(:(

    අපෙත් තාත්තා තමා අහන්නේ නැත්තේ බං මදුරුවෝ මරන්න එපා කිව්වම :P:P දන් දෙන වැඩ, පින්කම් අත දිග ඇරලා කරනවා ඒ වුනාට මදුරුවෙක් ඇගේ වැහුවොත් ඉවරයි :(:( කොච්චර කිව්වත් අහන් නෑ. බැන්නට වැඩකුත් නෑ. ගෙදර අනිත් කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නෑ. අපේ උන්දැලා මරු මරු වැඩ කරලා තියෙනවා බං :lol::lol: සර්ප කේස් තමා ගොඩක්ම තියෙන්නේ. මොකද අපේ ගාර්ඩ්න් එක සීතලයි, රස්නේ කාලේට සත්තු එන්න තියෙන ඉඩකඩ වැඩියි වතුර හොයන්. ලොකු අක්කා නයි පැටියෙක්ව කොරහාකින් වහලා ඇවිත්. පස්සේ ඌට හුස්ම ගන්න බෑ කියලා පස්සේ ගිහින් චුට්ටක් ඇරලා ඇවිත් :lol::lol: අම්මෝ ඕක කිව්ව දවසේ අපි හිනා වුන තරමක්. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිති පන්සිල් පොහොය අට සිල් කියලා :yes::yes: මාත් ඉස්සර පොඩි පොඩි පව් වැඩ කරලා තියෙනවා. ඒත් අක්කලා එහෙම කියලා දුන්නට පස්සේ, සිල් අරන් ධර්ම දේශනා ඇහුවට පස්සේ තමා හැදිලා ආවේ. ඒ තියන සැනසිල්ල නිකන් ඉඳලා ගන්න බෑ ;)

    :yes: apita puluwan hamawelawakama punchi sathekuge hari jeewithayak beraganna puluwan nam eka thama watinne. :)

    :yes::yes: සමහරු මදුරුවෙක් ඉතින් ඇහැට නොපෙනෙන ගාන නිසා ගනන් ගන් නෑ. ඒ වුනාට ඒක ඌගේ පැත්තෙන් බැලුවොත් උගේ ජීවිතේ. මදුරුවෝ මරනවට වඩා මදුරුවෝ බෝ වෙන එක නවත්තගන්න උත්සහ කරන එක තමා කරන්න ඕනේ :yes::yes:

    ඔව් මචං. මම මදුරුවෝ මරණ එක අතඇරියේ 7 වසරෙදි. දැන් මාව මදුරුවෝ වැඩිය කන්නෙ නෑ. නිදාගන්නකොට කොයිල් පත්තු කරගෙන දගලන්නෙ නැ. නෙට් එකක් දාගන්නවා. වෙන කොහෙ හරි ගියොත් කකුල් දෙකෙයි අත් දෙකයි සිද්ධාලේප පොඩ්ඩක් ගාගෙන නිදාගන්නවා. එතකොට කිසිම කරදරයක් නෑ.

    :yes::yes: මදුරුවෝ ගොඩක් වෙලාවට වහන්නේ ශරීර උෂ්ණත්වය වැඩි කෙනෙක්ගේ ඇඟේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් කොච්චර මදුරුවෝ මරන් නැතුව හිටියත් කන්න පුලුවන්. එහෙමයි කියලා මල පැනලා උන්ව මරන්න හොඳ නෑ :P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

    ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

    ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

    දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මී කතුරට අහුවෙලා හිටපු මීයෙක් නිදහස් කරල යැව්ව. එදා ඉදන් අද වෙනකන් ගෙදර එක මීයෙක්වත් නැහැ:no:.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

    ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

    ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

    දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.
    :):)
     
    blue_in_rio

    Well-known member
  • මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

    ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

    ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

    දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.

    බෝ මළුවක් ඇමදීම කියන්නේ, මහත් ඵල, මහානිසන්ස ලැබෙන පිනක්.හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන් නැහැ.විමාන වත්තු කථා වල තියෙනවා ඒකේ අගය.පුලුවන් නම් කවුරු හරි ඒවා ටික දාන්නකෝ.උබට මචන් වැඩි වැඩියෙන් මේ වගේ පිං කම් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා පතනවා. :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

    ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

    ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

    දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.

    මේ වගේ අය ඉන්නවා කියලා අහන්න ලැබීමත් සතුටක්. මේවා රෙප් වලින් මනින්න බෑ කියලා දන්නවා :P ඒත් මගේ ගානේ 6+ :)
     
    • Like
    Reactions: Mr.Tom