kiyapu pin kiyala pennandepa bn ehem unoth oka wenne adambara kamata karanda eheme unoth karapu pin wala prathipalayak na. thaman karapu pin walata wadiya karapu paw diha balala ewa hada ganda balanda one bn. anika anunge pawa nobala owunge anuwaka tharam yahapath guna atheda ewai balanda ona ethakota katath kisi prashnayak na bn



මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා



.