ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Mama thoge ammatah pin dunna hungak :P

    Tattayek and tatta geniyek mannen ketuwa!

    Mam giya awrudde toge ammata hikuwa.

    are-you-fucking-kidding-me-face-620.png
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මමනම් ගිය අවුරුද්දේ පිං ගොඩාක් කර ගත්තා..
    පුලුවන් හැම වෙලේම පන්සලේ කඨින පූජා වලට ගියා..
    අන්තිමට කඨින පෙරහර කලෙත් අපේ කොල්ලෝ ටික එකතු වෙලා..
    මාරම සතුටු දවසක්.. සෑහෙන හොඳ කමෙන්ට්ස් හම්බුනා...

    ඒ වගේම ගිය අවුරුද්දට 3 පාරක් අනුරාධපුරේ රුවන්වැලි සෑය වැන්දා....

    මේ අවුරුද්දේ 4 පෝයටම කැලණි පන්සල් යන්න පටන් ගත්තා...:yes::yes::yes:

    බොහොම හොද වැඩක් යාලුවා. දිගටම කැළණි යන්න බලන්න.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    2008 - රුවන්වැලි මහා සෑය මල් පූජාව
    2009 - රුවන්වැලි මහා සෑය මල් පූජාව
    2009 - ජේතවනාරාමය වෙසක් මල් පූජාව
    (මේ සියලුම මල් පූජා වලින් , මලේ සුවද පැහැය භාග්‍යවතුන් වහන්සේට පූජා වේවා )

    2009- කැලණිය විද්‍යාලංකාර පිරිවෙණ ධාතු ප්‍රදර්ශනයට ගිලන්පස පූජාව.(විශේෂ පිගන් සහ කෝප්ප -රත්රන් අලෙපිතයි.-චතුමදුර පූජාව )
    2010 පොසොන් - සේරුවාවිල චුඩා මාණික්‍ය පූජා කිරීම.

    සන වෙනත් පින්කම් රැසක් මෙතනින් බලා ගත හැකිය.

    පින් කැමති සැදැහැවතුන් අනුමෝදන් වෙත්වා...!!!

    මේ සියලුම පින්කම් මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්

    http://www.aathaapi.org/RuwanWeliSeya2008.php
    http://www.aathaapi.org/RuwanWeliSeya2009.php
    http://www.aathaapi.org/Jethawanaramaya.php
    http://www.aathaapi.org/GilanpasaPujawa2009.php
    http://www.aathaapi.org/Seruwawila.php
    http://www.aathaapi.org/Vidyalankara.php
    http://www.aathaapi.org/Seruwawila2012.php
    http://www.aathaapi.org/Garaduwa_Dharmashalawa.php

    http://www.aathaapi.org/Medinnoruwa20130820.php

    සාධු! සාධු! සාධු!!!
    තව තවත් පිං කුසල් රැස් කරන්න සිත් පහලවේවා....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මම මේක දැක්කේ (අද 2014-01-29) කියන පත්තරෙන් .:yes: පව් ඉගෙන ගන්න වයසෙ ලමයෙක් :(
    කවුරු හරි මොනා හරි සහයෝගය්ක් දෙනවනම් මටත් පොඩ්ඩක් කියන්න , මමත් පුලුවන් විදියට ඒ දෙයට එකතු වෙන් බලන්නම් ...:sorry: ඒකයි මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරේ

    2h4cd42.jpg

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දහම් පාසලක් හදාගෙන යනවා, වහලේ හදාගන්න නැතුව ඉන්නේ ඒකත් ලගඩිම හදනවා, පන්ස්ලට ෆ්‍රිජ් එකක් පූජාකලා, රුවන්වැලිසෑයේ සහ අබයගිරි චෛත්ය වල ආලෝක පුජාව කරා. තව ගොඩක් දෙවල් කලා.මතක් වෙද්දිත් මාර හැපී බන් :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :):):):)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දහම් පාසලක් හදාගෙන යනවා, වහලේ හදාගන්න නැතුව ඉන්නේ ඒකත් ලගඩිම හදනවා, පන්ස්ලට ෆ්‍රිජ් එකක් පූජාකලා, රුවන්වැලිසෑයේ සහ අබයගිරි චෛත්ය වල ආලෝක පුජාව කරා. තව ගොඩක් දෙවල් කලා.මතක් වෙද්දිත් මාර හැපී බන් :rolleyes::rolleyes::rolleyes:

    සන්තෝසයි බන් උබල වගේ කොල්ලො ඉන්න එක ගැන.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ළමා නිවාසෙකට දානයක් දුන්න මගේ වෙන්න wife තමා සේරම වැඩ ටික කරේ .මම සල්ලි දුන්න විතරයි.පොඩිඋන්ට් පොඩි පොඩි තෑගි දුන්න.මතක් වෙද්දී ගොඩක් සතුටුයි. මේ දෙවැනි පාරට මෙහෙම දානයක් දුන්නේ.:):):):)
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ගිය අවුරුද්දේ තමා මම ඒ/ලෙවල් කලේ..මගේ උපන්දිනෙයි මගේ හොදම යාළුවගේ උපන්දිනෙයි සමරන්න තිබුණු සල්ලි වලින් කිසිදු මුදලක් අසරන ළමයින්ගෙන් අය නොකරන ළමා නිවාසයකට පොත් අරන් දුන්නා හාරදාස් ගානක...
    මට එතන හිටපු ඇන්ටි කෙනෙක් ඔලුව අතගාල කිව්වා අද කලේ හොයා ගන්න බැරි දරුවෙක් කියල..
    මට එක මුළු ජීවීතෙටම අමතක වෙන්නේ නෑ..:):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගිය අවුරුද්දේ තමා මම ඒ/ලෙවල් කලේ..මගේ උපන්දිනෙයි මගේ හොදම යාළුවගේ උපන්දිනෙයි සමරන්න තිබුණු සල්ලි වලින් කිසිදු මුදලක් අසරන ළමයින්ගෙන් අය නොකරන ළමා නිවාසයකට පොත් අරන් දුන්නා හාරදාස් ගානක...
    මට එතන හිටපු ඇන්ටි කෙනෙක් ඔලුව අතගාල කිව්වා අද කලේ හොයා ගන්න බැරි දරුවෙක් කියල..
    මට එක මුළු ජීවීතෙටම අමතක වෙන්නේ නෑ..:):):)

    ඔය වයසටම පිං කරන්න හිත් පහල වෙන එකත් ලොකු පිනක් මල්ලි.:)
     
    • Like
    Reactions: akila12345