ගිය දවස් දෙකට මේකේ අය ගොඩක් මට Orders දුන්නා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    ගිය දවස් දෙකට මේකේ අය ගොඩක් මට Orders දුන්නා හැමෝටම thank you මාව විශ්වාස කරලා දුන්නට.

    වෙබ් Orders ගොඩක් අය දුන්නා , Web Hosting කිහිපදෙනක් ගත්තා.

    අද VPS එකක් Manage කරන හැටි කෙනක් ට කියලා දීලා සාදාරණ මුදලක් ගත්තා Anydesk ගිහින් ඔකොම කියලා දුන්නා.

    මේකේ නරකම අය අතරේ හොද අයත් ඉන්නවා. මට තිත්තම වෙලා ගියේ ගොඩක් අය කතා කරලා තවමත් වැඩ දෙන නිසා අයෙත් අවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    Proof dapan
    Kiwata wishwasa Krnna ba
    Uba Boru kiynwada danneth nane

    Customers ලගේ විස්තර දෙන්න බෑ 11000 හෙව්වා මේ දවස් දෙකට එළකිරි එකේ අය නිසා තව කරලා දෙන්න වැඩ කිහිපයක් තියෙනවා

    ස්තුතියි නැවත එන්න.

    එල මචන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බොරු නොදා හිටපන්. 😂😂
    අර එකෙක් කරා වගේ... අරු උබට මෙහෙම කිව්වා අරම කිව්වා උබ ඔවා ගනන් ගන්නහ් එපා
    මගේ වැඩේ 2500ට විතර කරලා දිපන් කිව්වද දන්නෙහ් නැහ් ... :lol:
    මු එහෙම කරපු එකාටත් ඇරියා උ කියපුවා ස්ක්‍රින්ශොට් දාලා ... මුට හිටපු ගමන් ආච්චි වැහෙනවා ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අර එකෙක් කරා වගේ... අරු උබට මෙහෙම කිව්වා අරම කිව්වා උබ ඔවා ගනන් ගන්නහ් එපා
    මගේ වැඩේ 2500ට විතර කරලා දිපන් කිව්වද දන්නෙහ් නැහ් ... :lol:
    මු එහෙම කරපු එකාටත් ඇරියා උ කියපුවා ස්ක්‍රින්ශොට් දාලා ... මුට හිටපු ගමන් ආච්චි වැහෙනවා ...
    😂😂😂
     
    • Like
    Reactions: Nadun26

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    ගිය දවස් දෙකට මේකේ අය ගොඩක් මට Orders දුන්නා හැමෝටම thank you මාව විශ්වාස කරලා දුන්නට.

    වෙබ් Orders ගොඩක් අය දුන්නා , Web Hosting කිහිපදෙනක් ගත්තා.

    අද VPS එකක් Manage කරන හැටි කෙනක් ට කියලා දීලා සාදාරණ මුදලක් ගත්තා Anydesk ගිහින් ඔකොම කියලා දුන්නා.

    මේකේ නරකම අය අතරේ හොද අයත් ඉන්නවා. මට තිත්තම වෙලා ගියේ ගොඩක් අය කතා කරලා තවමත් වැඩ දෙන නිසා අයෙත් අවා.
    ithin oka thread dada kiyawanne ai ban. ubata sirawata thiyanne O/L karana podi ekekge mentality ekak
     
    • Like
    Reactions: Nadun26