ගිය දවස් දෙකට මේකේ අය ගොඩක් මට Orders දුන්නා

sudu23

Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    මට ආසාවක් තියෙනෙවා බ්ලොග් එක සයි ලියන්න..වර්ඩිෆ්රස් එකක් තියෙන්නේ. ඕක අඩුවට කීයක් යයි ද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බොරු නොදා හිටපන්. 😂😂

    බොරු නමේ වැඩ කරගත අය කිව්වා ඒ අය පල හෑලි බලන්නේ නෑලු ටෝයියෝන්ගේ බයියෝන්ගේ අදෝනා බලන්නේ නෑ කියලා.

    සතියක් යන්න කලින් කොල්ලගේ තරහ නිවිලා..හොද ලක්ෂණයක්...

    ;-)

    උබේ ත්‍රෙඩ් හිට් වෙන ලක් එකක් තියෙනව. ගාණක් අරගෙන යූටියුබ් වීඩියෝ දාපන් උබේ විස්තරේ කියල අන්තිමට
    :LOL:

    නොස්ත්‍රදාමුස් :oops:

    :D



    thank you

    Self Marketing පාරක් යනවා වගේ 🤩🤩

    නෑ මචන් Orders ගොඩක් ආවා

    ithin oka thread dada kiyawanne ai ban. ubata sirawata thiyanne O/L karana podi ekekge mentality ekak

    නෑ මේකේ සමහර එවුන් බලන් හිටියේ ............

    good luck... :) learn from your mistakes

    ela

    ඊට පස්සෙ මේකෙ උන් කරපු කුජීත වැඩ ගැන ත්‍රෙඩ්ස් බලාගන්න පුලුවන් තව ටිකකින්

    අය තිඩ් වැටෙන්නේ නැති වෙයි මම හිතන විදියට

    good good

    ela

    Ado uba aye kiriyt en na kyla hena haallak liyala giya neda 😂 guu puchchan kapan ochchr talk deela ghn aye awee.
    anyway good luck. :love:

    :D

    Hariyata honda widihata deyak karapan. Wechcha dewal walin padamak igenagena. Good luck.

    ඔව් මචන් :)

    හප්පා...... මේ අර අම්මට කියලා බන්නන කොලුවා නේද🤣🤣🤡
    බඩු ගත්ත උන් ලෑස්තිවෙලා හිටපල්ලා සෙකට්‍රි නෝනා දම්මලා බනියි🤡😝

    මේ පාර එහෙම වෙන්නේ නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හොටු නූල් දෙක තුනක් ඔන් ද වේ. 😜

    එල

    Clientla නිසා අපිට සල්ලි ලැබෙන්නෙ කියල හිතල clientලට respect කරල වැඩ කරහං. good luck

    ඔව් මචන් :)

    මට ආසාවක් තියෙනෙවා බ්ලොග් එක සයි ලියන්න..වර්ඩිෆ්රස් එකක් තියෙන්නේ. ඕක අඩුවට කීයක් යයි ද


    $ 5 වගේ වෙයි .COM / Hosting 1100 උපරිම 2500 අඩුවෙන් වැඩේ කරගන්න පුලුවන් තනියම හදා ගන්නවා නම් Calll එකක් දෙන්න 077 489 8282 උදව් කරන්නම්


    එල

    mu aye mece thread dagena mece adu cule parayo tica porm caranawa ne

    හ්ම්ම්

    Good luck

    thank you