සතියක් යන්න කලින් කොල්ලගේ තරහ නිවිලා..හොද ලක්ෂණයක්...
බොරු නොදා හිටපන්.![]()
සතියක් යන්න කලින් කොල්ලගේ තරහ නිවිලා..හොද ලක්ෂණයක්...
උබේ ත්රෙඩ් හිට් වෙන ලක් එකක් තියෙනව. ගාණක් අරගෙන යූටියුබ් වීඩියෝ දාපන් උබේ විස්තරේ කියල අන්තිමට
නොස්ත්රදාමුස්![]()

elaaa
Self Marketing පාරක් යනවා වගේ![]()
ithin oka thread dada kiyawanne ai ban. ubata sirawata thiyanne O/L karana podi ekekge mentality ekak
good luck...learn from your mistakes
ඊට පස්සෙ මේකෙ උන් කරපු කුජීත වැඩ ගැන ත්රෙඩ්ස් බලාගන්න පුලුවන් තව ටිකකින්
good good
Ado uba aye kiriyt en na kyla hena haallak liyala giya nedaguu puchchan kapan ochchr talk deela ghn aye awee.
anyway good luck.![]()

Hariyata honda widihata deyak karapan. Wechcha dewal walin padamak igenagena. Good luck.
හප්පා...... මේ අර අම්මට කියලා බන්නන කොලුවා නේද
බඩු ගත්ත උන් ලෑස්තිවෙලා හිටපල්ලා සෙකට්රි නෝනා දම්මලා බනියි![]()
මම යනවා අය මේකට එන්නේ නෑ ෆේක් එකකින් වත් අවසාන තිඩ් එක වගේම අවසාන Reply එක මේ මේකේ දාන මම ගියා....
හොටු නූල් දෙක තුනක් ඔන් ද වේ.![]()
Clientla නිසා අපිට සල්ලි ලැබෙන්නෙ කියල හිතල clientලට respect කරල වැඩ කරහං. good luck
මට ආසාවක් තියෙනෙවා බ්ලොග් එක සයි ලියන්න..වර්ඩිෆ්රස් එකක් තියෙන්නේ. ඕක අඩුවට කීයක් යයි ද
mu aye mece thread dagena mece adu cule parayo tica porm caranawa ne
Good luck