ගිය සතියේ ලන්කාවේ හොදම ජොබ් එක!!!!!!
කතාවට සෙට් උනා තෙල් ගහන ගමන් උදේ ශෙඩ් එකේ කොලුවව. ඌ වැඩට ඇවිත් සතියයිලු.. ආපු දා ඉදන් පෙට්රල් හිගය නිසා මිනිහා ඇතුලු සෙට් එක හොරාට බඩු විකුනලා හොයපු ගාන රුපියල් 70000ක්ලු. ඉතින් ඔන්න ඔකයි තත්වේ. ගිය සතියේ ලන්කාවේ හොදම ජොබ් එක ශෙඩ් වල තෙල් ගැහිල්ල.

apita eath bh bn ohoma karanna 