ගිය සතියේ ලන්කාවේ හොදම ජොබ් එක!!!!!!

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ගිය සතියේ ලන්කාවේ හොදම ජොබ් එක!!!!!!

කතාවට සෙට් උනා තෙල් ගහන ගමන් උදේ ශෙඩ් එකේ කොලුවව. ඌ වැඩට ඇවිත් සතියයිලු.. ආපු දා ඉදන් පෙට්‍රල් හිගය නිසා මිනිහා ඇතුලු සෙට් එක හොරාට බඩු විකුනලා හොයපු ගාන රුපියල් 70000ක්ලු. ඉතින් ඔන්න ඔකයි තත්වේ. ගිය සතියේ ලන්කාවේ හොදම ජොබ් එක ශෙඩ් වල තෙල් ගැහිල්ල.
 
  • Like
Reactions: JokerFan

JokerFan

Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    avatar133596_1.gif