මම ගිරව් ජෝඩුවක් ඇති කරන්න ඉන්නේ. හැබැයි මට යාලුවෙක් කිව්වා ගිරව් ඇති කරන එක තහනම් කියලා. මං කියන්න මේ නිකං කොළපාට ගිරව් ගැන රට ගිරව් නෙමෙයි.. මං කඩ වල දැක්කා ඕනතරම් තියනවා විකුණන්න . හැබැයි යාළුවා කිව්වා ඒවා අති කරනවා නම් ලයිසන් එකක් ගන්න ඕනේ කියලා.. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද??


මරු ආතල් එක. අරූ අපිව මැරුවේ නැති ටික විතරයි. ගෙදර ආච්චි විතරයි උන්නේ හොද වෙලාවට. එයාට ඒක එච්චර ඇහුනේ නැ. කොහොම හරි ගිරවව ගිහින් දන්න උනා අපි කරපු වැඩෙ නිසා.


අපි කුණුහරුප ඉගැන්නුව නිසා තමයි දැන් ඌ නිදහසේ ජීවත් වෙන්නෙ. අපි කුණුහරුප ඉගැන්නුවේ නැත්නම් තාමත් ඌ කූඩූවේ 