Questions ගිරවු ඇති කිරීම තහනම්ද??

Nish969

Active member
  • Mar 3, 2008
    275
    48
    28
    මම ගිරව් ජෝඩුවක් ඇති කරන්න ඉන්නේ. හැබැයි මට යාලුවෙක් කිව්වා ගිරව් ඇති කරන එක තහනම් කියලා. මං කියන්න මේ නිකං කොළපාට ගිරව් ගැන රට ගිරව් නෙමෙයි.. මං කඩ වල දැක්කා ඕනතරම් තියනවා විකුණන්න . හැබැයි යාළුවා කිව්වා ඒවා අති කරනවා නම් ලයිසන් එකක් ගන්න ඕනේ කියලා.. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද??
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගිරව් ඇති කරන්න තහනම් නෑ මම දන්න තරමින්. හැබැයි කපුටො, සැලලිහිනියො ඇති කරන්න තහනම්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගිරව් ඇති කරන්න එපා බං කුණුහර්ප කියනව උන් හරීයට.. උත්ත #කය අඩෝ බල්ලො ඔහොම කියනවා.. මාර වදේ.. ගෙදරට කෞරුහරී එනව එහෙම දැක්කොත් "කවුද #කයෙක් ආවා බලපන් බල්ලෝ" වගෙ සෙන්ටෙන්ස් හදල කියනවා... ගිරව් මහ සක්කිලියො
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගිරව් ඇති කරන්න එපා බං කුණුහර්ප කියනව උන් හරීයට.. උත්ත #කය අඩෝ බල්ලො ඔහොම කියනවා.. මාර වදේ.. ගෙදරට කෞරුහරී එනව එහෙම දැක්කොත් "කවුද #කයෙක් ආවා බලපන් බල්ලෝ" වගෙ සෙන්ටෙන්ස් හදල කියනවා... ගිරව් මහ සක්කිලියො
    උඹල උට පුරුදු කරන / උට නිතර ඇහෙන ඒවා තමා උන් කියන්නේ.. උඹ කුණුහරුප කියනවා වැඩි ඇති ෂුවර් එකටම...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹල උට පුරුදු කරන / උට නිතර ඇහෙන ඒවා තමා උන් කියන්නේ.. උඹ කුණුහරුප කියනවා වැඩි ඇති ෂුවර් එකටම...
    ඒව අපට කුණුහර්ප නොවුනට ගෙදට්ට එන අමුත්තන්ට කුණුහරුපනේ.. කිසිම චාරය්ක් නැති සත්තු ජාතියක්..පෙනුම නම් තියනවා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Reminds me of an old joke.....

    A burglar entered the vicarage one night knowing well that the vicar was away for the night. There was no lights and he was groping in the dark when he heard what seemed to him to be the voice of a very old woman saying, "Shame on you! I see you, and Saint sees you!"

    Startled, the burglar snarls back, "Shut up, Grandma, or you're gonna get hurt!" Then he shines his tiny flashlight all around, but no Grandma.

    Again the voice, "Shame on you! I see you, and Saint sees you!" Finally, he finds a large cage with a pretty upset parrot in it. He growls "F!@#$ you, Parrot"

    Just then the parrot screams, "Get him - Saint!"

    Only then he noticed the big Doberman jumping at him. :P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගිරව් ඇති කරන්න එපා බං කුණුහර්ප කියනව උන් හරීයට.. උත්ත #කය අඩෝ බල්ලො ඔහොම කියනවා.. මාර වදේ.. ගෙදරට කෞරුහරී එනව එහෙම දැක්කොත් "කවුද #කයෙක් ආවා බලපන් බල්ලෝ" වගෙ සෙන්ටෙන්ස් හදල කියනවා... ගිරව් මහ සක්කිලියො
    අඩෝ උබ දෙනුවන් ද? අපේ දෙනුවන් කියලා කොල්ලෙක් හිටීයා. ගෙවල් කෑගල්ලේ. අපි එහේ නිවාඩුවකට ගිය වෙලවක උන් ගේ ගිරවට කුණුහරුප ඉගැන්නුවා. දෙනුවන් පො#නය කියලා 2පාරක් කිව්වේ. ඌ ගානට ඒ වචනේ කිව්වා. උන් මාර සත්තු ජාතියක් . මාර ඉවසීමකින් හොදට ඇහුන්කම් දෙන්වා. තව ගොඩක් ඒවා කිව්වා. ගිරව් තමුන්ට එවෙලෙට ඇහෙන වචන විතරයි කියනවන්නේ කියලා අපි හිතාගෙන හිටියේ. ඒත් බන් මේ #රි ගිරවා නිකං ඉන්න වෙලවටත් කුණුහරුප කියන්න ගත්තා. අපි දවල් කෑම කද්දි මූ කුණුහරුප වමාරනවා. "දෙන් නුවන් පො....නයා" කියලා ඌ කෑ ගහනවා. :D මරු ආතල් එක. අරූ අපිව මැරුවේ නැති ටික විතරයි. ගෙදර ආච්චි විතරයි උන්නේ හොද වෙලාවට. එයාට ඒක එච්චර ඇහුනේ නැ. කොහොම හරි ගිරවව ගිහින් දන්න උනා අපි කරපු වැඩෙ නිසා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාල ගිරව් තහනම් නැහැ, හැබැයි ලබු ගිරව් නම ඇතිකිරීම තහනම්.

    Alexandrine Parakeet

    ශ්‍රී ලංකාවේ දැකිය හැකි ශරීර ප්‍රමානයෙන් විශාලතම ගිරවාය. කොල පැහැති ශරීරය, පූර්ව පියාපත් වල පාර්ශ්විකව කැපී පෙනෙන රතු පැහැති පැල්ලමකි. හොටය රතු පාටය. පිරිමි සතුන් ගේ බෙල්ල ආශ්‍රිතව ඇති මාලයේ උඩු පැත්ත රතු පැහැයට හුරු රෝස පැහැති වන අතර මාලයේ ඉදිරිපස කළු පැහැතිය. ගැහැනු සතුන් ගේ එවැනි මාලයක් නැත. ලංකාවට ආවේණික නැත. පහතරට වියලි කලාපයේ බහුලව ජීවත් වේ.

    991922_1ba1b068ff554bae997b8b9a57beb4fb~mv2.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාල ගිරව් තහනම් නැහැ, හැබැයි ලබු ගිරව් නම ඇතිකිරීම තහනම්
    ගිරා මලිත්තෝ තමයි පට්ට. ඒ කාලේ ඔය ඇෆ්රිකන් ලව්බර්ඩ්ස්ලා හිටියේ නෑ. මම පොඩිකාලේ දෙතුන්දෙනෙක් අල්ලලා හැදුවා. පස්සේ තමයි දන්නේ තහනං කියලා.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ annex එකට එහා ගෙදර ඇතිකර නව රට ගිරවු ජෝඩුවක් සිදු පාට. ලස්සනයි. පවූ කියලා හිතෙනවා බං උන් දෙන්න දැක්කම. නිදහසේ උන් කූඩුවෙන් එල්ලිලා එළියේ ඉන්න කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    සත්තු කූඩු කරන්න එපා. ජරාම වැඩක්. එහෙම කරන තැන් ඉක්මනට පිරිහෙනවා. මානසික නිදහස නැති වෙනවා. පුළුවන්නම් සතාව නිදහසේ කූඩුවක් නැතුව හදන්න.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    අඩෝ උබ දෙනුවන් ද? අපේ දෙනුවන් කියලා කොල්ලෙක් හිටීයා. ගෙවල් කෑගල්ලේ. අපි එහේ නිවාඩුවකට ගිය වෙලවක උන් ගේ ගිරවට කුණුහරුප ඉගැන්නුවා. දෙනුවන් පො#නය කියලා 2පාරක් කිව්වේ. ඌ ගානට ඒ වචනේ කිව්වා. උන් මාර සත්තු ජාතියක් . මාර ඉවසීමකින් හොදට ඇහුන්කම් දෙන්වා. තව ගොඩක් ඒවා කිව්වා. ගිරව් තමුන්ට එවෙලෙට ඇහෙන වචන විතරයි කියනවන්නේ කියලා අපි හිතාගෙන හිටියේ. ඒත් බන් මේ #රි ගිරවා නිකං ඉන්න වෙලවටත් කුණුහරුප කියන්න ගත්තා. අපි දවල් කෑම කද්දි මූ කුණුහරුප වමාරනවා. "දෙන් නුවන් පො....නයා" කියලා ඌ කෑ ගහනවා. :D මරු ආතල් එක. අරූ අපිව මැරුවේ නැති ටික විතරයි. ගෙදර ආච්චි විතරයි උන්නේ හොද වෙලාවට. එයාට ඒක එච්චර ඇහුනේ නැ. කොහොම හරි ගිරවව ගිහින් දන්න උනා අපි කරපු වැඩෙ නිසා.
    මේ ජාතියේ මිතුරන්ගෙන් තමයි පරිස්සන් කරගන්න ඕනි...පරිස්සන් කරලා හදපන්..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පව් මචන් කිසිම
    සතෙක් හිර කරන්න එපා, කියන්න ඔන නෑ
    පහුගිය කාලේ ගෙවල් ඇතුලට වෙලා සතියක් හිටියම
    කොච්චර එපා උනාද කියල හිතපන්, ගිරව් කියන්නේ පට්ට ස්පීඩ් එකක්
    තියෙන කුරුල්ලේක් ඌ
    අඩියක දෙකක කුඩුවක දැම්ම කියන්නේ
    උගේ කකුල් කැඩුව වගේ නේද මචන්,
    පොඩ්ඩක් උබ ගිරවෙක් කියල හිතල
    කූඩුව ඇතුලේ මාසයක් ඉන්නව කියල හිතපන්
    දුන්නොත් කනවා දුන්නොත් බොනවා :(:(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ ජාතියේ මිතුරන්ගෙන් තමයි පරිස්සන් කරගන්න ඕනි...පරිස්සන් කරලා හදපන්..
    පලඩෝ යන්න. :rofl: අපි කුණුහරුප ඉගැන්නුව නිසා තමයි දැන් ඌ නිදහසේ ජීවත් වෙන්නෙ. අපි කුණුහරුප ඉගැන්නුවේ නැත්නම් තාමත් ඌ කූඩූවේ :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    හරියට හරි මචන්
     
    • Like
    Reactions: D_Mad