ගිරා මලිත්තො

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    මල්වානෙ රඹුටන් ගස් දෙකක් හිටෙව්ව. එක ගෙඩියක්වත් ඉදෙන්න වෙන්නෙ නෑ. බාගෙට ඉදීගෙන එද්දි ම ගිරා මලිත්තො ලේන්නු කනව. මේකට මොකද්ද විසදුම🙄 කෑවත් බාගෙට කාලා බිම දානව.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    රඹුටන් ගස් මල්වානේ තියෙද්දි උබ ගෙදර ඉදන් කොහොමද ඕක රකින්නෙ ඉතින්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,125
    36,113
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මල්වානෙ රඹුටන් ගස් දෙකක් හිටෙව්ව. එක ගෙඩියක්වත් ඉදෙන්න වෙන්නෙ නෑ. බාගෙට ඉදීගෙන එද්දි ම ගිරා මලිත්තො ලේන්නු කනව. මේකට මොකද්ද විසදුම🙄 කෑවත් බාගෙට කාලා බිම දානව.

    rabutan gaha mudune...
    take badinneee...
    take lanuwagenaa.... pake badinneee...
    jamen jameta paka nagitinnee.
    paka nagitina kotaaa... take wadinneee..

    kiyala parana kem kramayak thibba puskolapothaka.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,249
    5,991
    113
    rabutan gaha mudune...
    take badinneee...
    take lanuwagenaa.... pake badinneee...
    jamen jameta paka nagitinnee.
    paka nagitina kotaaa... take wadinneee..

    kiyala parana kem kramayak thibba puskolapothaka.
    ඕව කරනන් ගිහින් අරූ හයි කරගත්ත පයිය ගැලවෙයි යකෝ
     
    • Haha
    Reactions: Hasistranger

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    මල්වානෙ රඹුටන් ගස් දෙකක් හිටෙව්ව. එක ගෙඩියක්වත් ඉදෙන්න වෙන්නෙ නෑ. බාගෙට ඉදීගෙන එද්දි ම ගිරා මලිත්තො ලේන්නු කනව. මේකට මොකද්ද විසදුම🙄 කෑවත් බාගෙට කාලා බිම දානව.

    ඒක නෙමේ ඉතින් උන් උබේ පංගුව උබට ඉතිරි කරලා දීලා නේ... උබවගේ තනියම කන නරක ළමයි නෙමේ නේ.

    පොලිතින් බෑග් තමා. එත් ගිරවුන් ගෙන් බේරගන්න පොඩ්ඩක් අමාරු වෙයි... රතු හරි නිල් වගේ පොලිතින් තමා දාන්න වෙන්නේ
     
    • Sad
    Reactions: Mr.dark

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    rabutan gaha mudune...
    take badinneee...
    take lanuwagenaa.... pake badinneee...
    jamen jameta paka nagitinnee.
    paka nagitina kotaaa... take wadinneee..

    kiyala parana kem kramayak thibba puskolapothaka.

    රිලවෙකු ඇවිදින්.. ලනුව අදින්නේ..
    පක ගැලවී ගස.. මුදුනෙ රැදෙන්නේ..