ගිරිස්මේ මචං

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    නාගන්න කියල ආව. අමුවෙන්ම නාලත් වැඩක් නෑ. 😁

    Screenshot_2024-02-09-13-01-18-62_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
     
    Last edited:

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    එදා මෙදා තුර නොකඩවා ලංකාවේ වැඩිම අලෙවියක් ඇති අති විශේෂ අරක්කු (Extra Special Arrack) කොහොමද ගල් අරක්කු උනේ?

    (මෙය හුදෙක්ම ලක් ඉතිහාස දැනුම ප්‍රවර්ධනය කිරීමට තබන සටහනක් මිස, මෙහි කිසිම මද්‍යසාර ප්‍රවර්ධන අරමුනක් නොමැති බව අවධාරණය කර සිටිමු.)

    1949 දෙසැම්බර් 15 ‘ගල්ඔය සංවර්ධන පනත‘ මගින්, ගල්ඔය ව්‍යාපාරය ආරම්භ වෙලා, උක් කර්මාන්තය ඇති වුණාට පස්සේ ගල්ඔය සංවර්ධන මණ්ඩලය සිනි නිෂ්පාදනයේ අතුරැඵලයක් වන මොලෑසස් මගින් එතනෝල් පෙරලා අරක්කු හදන්න පටන් ගත්තා. ඒ අරක්කුවල නම ‘ගල්ඔය මොලෑසස් අරක්කු‘ නම්විය. බොහොදෙනා කිව්වේ ගල් ඔය අරක්කු කියලා.

    මේක කාලයක් යනකොට ‘ගල් අරක්කු‘ බවට පත් වුණා. එය ඉස්තරම් කියලා බීලා තියෙන අය කියනවා අහලා තියෙනවා, පහුවදාට අමාරැවකුත් නැතිලු, සෙම හැදෙන්නෙත් නෑලු.

    පස්සේ, තවත් සීනි කර් මාන්ත ශාලා විවිධ නම් වලින් අරක්කු හැදුවා. හැමදේම අතරේ මිනිස්සු හෙව්වේ ‘ගල් අරක්කු‘ නැතිනම් අර පුරුදු රස.

    ගල්ඔය අරක්කු නම වත් නොදන්න අය අදත්, ‘අති විශේෂ අරක්කු‘ වලට ගල් අරක්කු කියනවා.

    හිගුරාන සිනි කම්හල පසුව සිනි සංවර්ධන මණ්ඩලයට පවරනු ලබනවා. ගල්ඔය සංවර්ධන මණ්ඩලය, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය බවට පත්කරනු ලැබුවා.



    Everything from Ceylon To Sri Lanka FaceBook Page
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අපිත් එන්නද සැට් වෙන්න. අඩෝ ගල් ශොට් එකක් ගහන්න බැරි උනා ගොඩ කාලෙකින්. ජාතියේ බීම. :love:
    ඒක නෙවෙයි මොනවද බන් මේ ඩෙවල් එකක්ද චිකන් හොද්දක්ද? :unsure:

    1707482314384.png