ගිරිහඩු~සෑය

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් ගිය අවුරුද්දේ මේ පැත්තේ ගියා... හරිම ලස්සන පලාතක්.. මෙතනට යන්න තියෙන්නේ තරමක කන්දක් වගේ නැගලා...අවට දර්ශ්ණය හරිම ලස්සනයි.... ත්‍රස්තවාදී ප්‍රශ්න කාලේ මෙතන හමුදාවෙන් ආරක්ශා කරලා තියෙන්නේ....

    ස්තූතියි මචං අපිත් එක්ක විස්තර බෙදාගත්තට.... :)




    You must spread some reputation around before giviing it to Mr.Perera again.
     
    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මේක නම් හරිම වටිනා Thread 1 ක්...බොහොම ස්තුතියි අයියට මේ තොරතුරු සහ පින්තුර අපිත් එක්ක බෙදාගත්තට...
    මං කවදාවත් මේවා බලන්න ගිහින් නැ...