මේ සිද්දිය ඇත්තද ?



.
.
.
.
.
.
.
මේ තියෙන්නේ
රාජිත දත්
දොස්තර මහත්තයා
ගෙනාවයි කියන
ගිලන්රථ ෆෝඩ් වර්ගයේ ඒවා..
මේවා ඕනෑ ම කෙනෙකුට පරීක්ෂා කිරීමට හැකියි..
නියමිත ප්‍රමිතියට නැත
ලක්ෂ 120 බැගින් 250 ක් ගනන් හදල බලන්න ..
මේ ගිලන්රථ වල වෛද්‍ය වරුන්ගේ අසුනේ වාඩිවීමට බැරිය
ආපදා සහිත ලෙඩුන්ට ගොඩවීමට ෆුඩ් බෝර්ඩ් නැත
සාත්තු සේවිකාවට ඇති අසුන අනාරක්ෂිතය
මේ ගැන රියදුරන් පවා දනිති..
ගිලන්රථය මුදුනේ ඇති
හදසි අවස්ථා බල්බ නොපෙනේ...
කොටින්ම ජාත්‍යන්තර ප්‍රමිතියට නැත..
එසේ ජාත්‍යන්තර ප්‍රමිතියට ඇති රථයක්
ඡායාරූප වල අංක 2 යොදා පලකොට ඇත
වගකිවයුතු අයගේ අවධානයට ...
ෆෝඩ් සමාගමෙන් ගත්
සාමාන්‍යය වෑන් රථ
මෙහි සකසා ඇති බව පෙනේ....
උපුටා ගත්තකි !!!! source - Link



