ගිලන්රථ_රාජිත

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මේ සිද්දිය ඇත්තද ? :dull::dull::dull:
    .
    .
    .
    .
    .
    .
    .

    මේ තියෙන්නේ
    රාජිත දත්
    දොස්තර මහත්තයා
    ගෙනාවයි කියන
    ගිලන්රථ ෆෝඩ් වර්ගයේ ඒවා..

    මේවා ඕනෑ ම කෙනෙකුට පරීක්ෂා කිරීමට හැකියි..
    නියමිත ප්‍රමිතියට නැත

    ලක්ෂ 120 බැගින් 250 ක් ගනන් හදල බලන්න ..
    මේ ගිලන්රථ වල වෛද්‍ය වරුන්ගේ අසුනේ වාඩිවීමට බැරිය
    ආපදා සහිත ලෙඩුන්ට ගොඩවීමට ෆුඩ් බෝර්ඩ් නැත
    සාත්තු සේවිකාවට ඇති අසුන අනාරක්ෂිතය
    මේ ගැන රියදුරන් පවා දනිති..

    ගිලන්රථය මුදුනේ ඇති
    හදසි අවස්ථා බල්බ නොපෙනේ...
    කොටින්ම ජාත්‍යන්තර ප්‍රමිතියට නැත..

    එසේ ජාත්‍යන්තර ප්‍රමිතියට ඇති රථයක්
    ඡායාරූප වල අංක 2 යොදා පලකොට ඇත

    වගකිවයුතු අයගේ අවධානයට ...
    ෆෝඩ් සමාගමෙන් ගත්
    සාමාන්‍යය වෑන් රථ
    මෙහි සකසා ඇති බව පෙනේ....

    ykxzi6p.jpg

    yS6c3kx.jpg

    iHs12Dh.jpg

    OUAqJTd.jpg

    XEkByvA.jpg

    Pu8XkOU.jpg

    ogIJG8j.jpg

    උපුටා ගත්තකි !!!! source - Link

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajitha saukya sewaye wedak kara kenek godak aya eka piliganne rajitha unp eken apu kenk nisa.. manussayek hari de karama ekata respect karanne ne me rate minissu ea minihage pakshe diha balala tama ewa vivechanaya karanne. man kuwe meka godak aya danna deyak habei piliganna kamati ne..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    සහතික ඇත්ත. කාලකන්නිය කොමිස් ටිකට අලුත්ම Nissan , Toyota English number ටික දිරන්න දාල බලෙන්ම Benz , Ford රින්ගේව්ව. Benz වලින් බාගයක්ම Dimo එකේ repair . තව අව්රුදු 2ක් යද්දී ආයේ ඔක්කොම replace කරන්න වෙනවා sure .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සහතික ඇත්ත. කාලකන්නිය කොමිස් ටිකට අලුත්ම Nissan , Toyota English number ටික දිරන්න දාල බලෙන්ම Benz , Ford රින්ගේව්ව. Benz වලින් බාගයක්ම Dimo එකේ repair . තව අව්රුදු 2ක් යද්දී ආයේ ඔක්කොම replace කරන්න වෙනවා sure .

    aniwa owa use karanna ba ape rate parawal wala leda enawa ikmanata japan ewa walata lan wenawath ba reliability eka athin ita wada owa nadathu karanna yana wiyadama godak wadi e ganata japan ewa 10 nadathu karanna puluan.

    thamath lankawe number 1 hora rajithawa sudda karana eun inawa ne nudakin e wage wahallunam.:angry::angry::angry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,850
    992
    113
    Hamilton, NZ
    Rajitha saukya sewaye wedak kara kenek godak aya eka piliganne rajitha unp eken apu kenk nisa.. manussayek hari de karama ekata respect karanne ne me rate minissu ea minihage pakshe diha balala tama ewa vivechanaya karanne. man kuwe meka godak aya danna deyak habei piliganna kamati ne..

    :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Rajitha saukya sewaye wedak kara kenek godak aya eka piliganne rajitha unp eken apu kenk nisa.. manussayek hari de karama ekata respect karanne ne me rate minissu ea minihage pakshe diha balala tama ewa vivechanaya karanne. man kuwe meka godak aya danna deyak habei piliganna kamati ne..

    අති දුර්ලභ (UNP ලොල්ලෙක්) තවමත් රෙදි නැතුව කඩේ යෑම....
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රාජපක්ෂ ගෙනාවානම් ඉහලම ප්‍රමිතිය නේද?
    අර ඉන්දියන් ආධාර රො ඔත්තු සේවාව කියලා කියපු එවුන්නේ උබලා 😂 හොයලා බලපන් රො ඔත්තු සේවවෙන් දැන් සිද්ද වෙන වැඩ ටික
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Machan, mamath ubala kiyapu nisa tikak search karala baluwa.

    Lankawe oke model 2k thiyanawa.

    1. Blue Interior - Much Space & Less facilities
    2. Orange Interior - Less Space, But more facilities & equipments
    Me link wala model 2ma thiyanawa.

    Model 1

    Model 2

    Wadi wisthara thiyanawa mewa ambulance walata convert karapu RMA group website eke.

    RMA Group

    Mama dakka thawath deyak thamay me post eke thiyana photos walathiyenne mekata awa trolley eka newey.

    Kohoma unath mewaye comis num aniwa athi.
     
    • Like
    Reactions: windows_ubuntu

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Rajitha saukya sewaye wedak kara kenek godak aya eka piliganne rajitha unp eken apu kenk nisa.. manussayek hari de karama ekata respect karanne ne me rate minissu ea minihage pakshe diha balala tama ewa vivechanaya karanne. man kuwe meka godak aya danna deyak habei piliganna kamati ne..

    :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Rajitha saukya sewaye wedak kara kenek godak aya eka piliganne rajitha unp eken apu kenk nisa.. manussayek hari de karama ekata respect karanne ne me rate minissu ea minihage pakshe diha balala tama ewa vivechanaya karanne. man kuwe meka godak aya danna deyak habei piliganna kamati ne..

    අනේ අනේ පුක දෙනවා හොරාට ස්වාදීන පොන්නය :lol: