ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේක නිකන් උස්සල තිබ්බ වගේනේ.. ඔහොමද බං තාප්පේ කැඩෙන්නේ නැතුව උඩින් අවේ.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    කාර් කාරයා පව් බන්. ගොඩ ගන්න සැහෙන ගානක් යයි. :yes:

    සිරාවට.. කාර් එක මැද්දෙන් පත් වෙලා. හොද ගානක් යයි chasi ඇද අරින්නම.:lol::lol:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    avatar470894_39.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔතන පාරේ මනුස්සයෙක් ගියා නම්..:no::no::no::no: මෙහෙම ආවේ හොස්පිටල් එකේ තාප්පයක් නැද්ද? :confused:
    TFS +2
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔතන පාරේ මනුස්සයෙක් ගියා නම්..:no::no::no::no: මෙහෙම ආවේ හොස්පිටල් එකේ තාප්පයක් නැද්ද? :confused:
    TFS +2

    ane manda ban... monihek giya nan marenawa! :eek:

    (You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක නිකන් උස්සල තිබ්බ වගේනේ.. ඔහොමද බං තාප්පේ කැඩෙන්නේ නැතුව උඩින් අවේ.

    පොඩ්ඩක් හොඳට ඇස් ඇරලා බලපන් ඒක තාප්පයක්ද බැම්මක් ද කියල.