සුනිල් ආරියරත්න සර්ගේ පත්තිනි එහෙමත් බලල තියෙනවා
මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා
තාම බලන්න ගියේ නැහැ
ammai thaththai baluwa kiwwa. math ehenam yanna one![]()
ඔය තමයි සිහල සිනමාවෙ අවසන් පුරුක..



ow hebei ehema kiyanna puluwan
jakson thamai ilagata yamak karanna puluwan eka
aba 2 thamai balanna ona ilagata mokada thathwaya kiyala
ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප කියලා එකක් එනවා ජැකා ඉන්න..
ඒකත් පට්ට වගේ..
කළුකුමාරයා ගැන තියෙන ෆිල්ම් එකක්



heta yanna one ban balanna
අනිවා බලපන් මචං..
බුදුහාමුදුරුවො අච්චර සැප සම්පත් අතෑරලා ලෝකවාසීන් වෙනුවෙන්
ගිහිගෙයින් එලියට එන එක හරිම ලස්සනට කරලා තියෙනවා..
අපිට බුදුදහමක් ලැබෙන්න යශෝධරා කරපු කැපකිරීම්
හැඟීම්බරව ඉදිරිපත් කරලා තියෙනවා..
බුද්දාගම ගැන දැනගෙන නොහිටපු ගොඩක් දේවල් දැනගත්තා..
ow ow mama dekka eke purwa pracharaka pataya
ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප කියලා එකක් එනවා ජැකා ඉන්න..
ඒකත් පට්ට වගේ..
කළුකුමාරයා ගැන තියෙන ෆිල්ම් එකක්


Balanta oone ayya....![]()
බැලුවා හොද නිර්මාණයක්
නළු නිලියෝ අතිවිශිෂ්ට රගපෑමක් කරනවා, තුමිදු එහෙම අදුරගන්නත් බැරි උනා
මේකේ එක scene එකක සිදුහත් කුමාරයාගේ ගේ නංගි කෙනෙක් ගැන කියනවා එක පොඩ්ඩක් පැහැදිලි මදි බන්
තුමිදු පට්ට නලුවෙක් කූඹියෝ එකෙන් ජනප්‍රිය උනාට..
මටත් ඒක හිතුනා, මට හිතුනේ ප්‍රජාපතී ගෝතමීගේ දුවෙක්ද කියලා..
ඒත් එහෙම උනා නම් අක්කා වෙන්න ඕනනේ..
සිදුහත් කුමාරයා උපදිද්දි ප්‍රජාපතීට පුතයි, දුවයි හිටියා



ඒකනේ බන් මෙතන කියන්නේ නංගි කෙනෙක් ගැන නේ
අපිට මග අරුන තැනක් තිබිලද එතකොට




