ගිහින් බලන්න - යශෝධරා

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉහලම් වටිනාකමින් යුක්ත වූ අයිතිහාසික චරිතයක් ඒ අයුරින්ම / ඉපැරණි අයිතිහාසික බරණැස ඒ අයුරින්ම ප්‍රති කම්පනය කරන්න සුනිල් අරියරත්නට පුලුවන්ද බන් ...හැබැයි හොද ගීත රචකයෙක් එච්චරයි ....කරන්න බැරි දේවල් වලට අත නොතබන එක තමයි සුදුසු ....සිදු දෙවෙනි ඉනිම හොදයි කියන රටේ මේකෙත් ගුණ වයාවි ...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුනිල් ආරියරත්න සර්ගේ පත්තිනි එහෙමත් බලල තියෙනවා
    මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා
    තාම බලන්න ගියේ නැහැ


    අනිවා බලපන් මචං..
    බුදුහාමුදුරුවො අච්චර සැප සම්පත් අතෑරලා ලෝකවාසීන් වෙනුවෙන්
    ගිහිගෙයින් එලියට එන එක හරිම ලස්සනට කරලා තියෙනවා..
    අපිට බුදුදහමක් ලැබෙන්න යශෝධරා කරපු කැපකිරීම්
    හැඟීම්බරව ඉදිරිපත් කරලා තියෙනවා..
    බුද්දාගම ගැන දැනගෙන නොහිටපු ගොඩක් දේවල් දැනගත්තා..

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow hebei ehema kiyanna puluwan
    jakson thamai ilagata yamak karanna puluwan eka
    aba 2 thamai balanna ona ilagata mokada thathwaya kiyala



    ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප කියලා එකක් එනවා ජැකා ඉන්න..
    ඒකත් පට්ට වගේ..
    කළුකුමාරයා ගැන තියෙන ෆිල්ම් එකක්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene


    ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප කියලා එකක් එනවා ජැකා ඉන්න..
    ඒකත් පට්ට වගේ..
    කළුකුමාරයා ගැන තියෙන ෆිල්ම් එකක්

    :yes::yes::yes:



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අනිවා බලපන් මචං..
    බුදුහාමුදුරුවො අච්චර සැප සම්පත් අතෑරලා ලෝකවාසීන් වෙනුවෙන්
    ගිහිගෙයින් එලියට එන එක හරිම ලස්සනට කරලා තියෙනවා..
    අපිට බුදුදහමක් ලැබෙන්න යශෝධරා කරපු කැපකිරීම්
    හැඟීම්බරව ඉදිරිපත් කරලා තියෙනවා..
    බුද්දාගම ගැන දැනගෙන නොහිටපු ගොඩක් දේවල් දැනගත්තා..

    heta yanna one ban balanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පරණ ෆිල්ම් නෙවෙයි වර්තමාන කාලයේ
    එහෙම නැත්නම් අපේ කාලේ ආපු ෆිල්ම් වලින් මම දකින හොඳම ෆිල්ම් ටික

    අබා
    ගාමණී
    ප්‍රවේගය
    කුසපබා
    මහරජ ගැමුණු
    සිරි පැරකුම්
    පත්තිනි
    ආලෝකෝ උදපාදී
    ධර්මයුද්ධය

    ඉස්සරහට එන්න තියෙන සහ බලපු නැති
    යසෝදරා
    සරසරප
    ගජමෑන්

    තව තියෙනවා නම් මෙන්ෂන් කරන්න


    මම බලපු හොදයි කියන්න පුළුවන් සුපිරිම සෙට් එක
    හෝල් එකට ගිහින් බලපු

    ආලෝකෝ උදපාදී ට්‍රේලර් එක මම දැක්කේ පත්තිනි බලන්න ගිය වෙලාවේ
    ලංකාවේ මෙච්චර ටෙක්නොලොජි එකක් තියෙනවද කියලා ට්‍රේලර් එක දැක්කම ශෝක් උනා ෆිල්ම් එකේ කලර්ස් එහෙම සුපිරි බන් :love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    බැලුවා හොද නිර්මාණයක් :)

    නළු නිලියෝ අතිවිශිෂ්ට රගපෑමක් කරනවා, තුමිදු එහෙම අදුරගන්නත් බැරි උනා :yes:

    මේකේ එක scene එකක සිදුහත් කුමාරයාගේ ගේ නංගි කෙනෙක් ගැන කියනවා එක පොඩ්ඩක් පැහැදිලි මදි බන් :oo:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    බැලුවා හොද නිර්මාණයක් :)

    නළු නිලියෝ අතිවිශිෂ්ට රගපෑමක් කරනවා, තුමිදු එහෙම අදුරගන්නත් බැරි උනා :yes:

    මේකේ එක scene එකක සිදුහත් කුමාරයාගේ ගේ නංගි කෙනෙක් ගැන කියනවා එක පොඩ්ඩක් පැහැදිලි මදි බන් :oo:



    තුමිදු පට්ට නලුවෙක් කූඹියෝ එකෙන් ජනප්‍රිය උනාට..
    මටත් ඒක හිතුනා, මට හිතුනේ ප්‍රජාපතී ගෝතමීගේ දුවෙක්ද කියලා..
    ඒත් එහෙම උනා නම් අක්කා වෙන්න ඕනනේ..
    සිදුහත් කුමාරයා උපදිද්දි ප්‍රජාපතීට පුතයි, දුවයි හිටියා

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁


    තුමිදු පට්ට නලුවෙක් කූඹියෝ එකෙන් ජනප්‍රිය උනාට..
    මටත් ඒක හිතුනා, මට හිතුනේ ප්‍රජාපතී ගෝතමීගේ දුවෙක්ද කියලා..
    ඒත් එහෙම උනා නම් අක්කා වෙන්න ඕනනේ..
    සිදුහත් කුමාරයා උපදිද්දි ප්‍රජාපතීට පුතයි, දුවයි හිටියා



    ඒකනේ බන් මෙතන කියන්නේ නංගි කෙනෙක් ගැන නේ :confused::confused:

    අපිට මග අරුන තැනක් තිබිලද එතකොට :oo:
     
    • Like
    Reactions: Ashan052