prajapathige duwek wenna berida![]()
ප්‍රජාපති දේවියට දුවෙක් පුතෙක් හිටියා නේ බන් සිදුහත් කුමාරයා ඉපදෙද්දීත්

prajapathige duwek wenna berida![]()

ප්‍රජාපති දේවියට දුවෙක් පුතෙක් හිටියා නේ බන් සිදුහත් කුමාරයා ඉපදෙද්දීත්



ඉතින් බන් සාමාන්‍ය වශයෙන් ඕනෑම ෆිල්ම් එකක සීන් එකක් දෙකක් අවුල් වෙන්න පුළුවන් ඒත් සමස්ත ෆිල්ම් එකම බලද්දී පත්තිනි කියන්නේ හොඳම ෆිල්ම් එකක් වාර්තා තියපු ෆිල්ම් එකක් මමං නෙවෙයි සමස්ත සමාජයම වැලදගත් ෆිල්ම් එකක්

ඔව් ඒක හරි,fb එකේ උනත් තාමත් පත්තිනි ෆිල්ම් එකේ දේවල් ශෙයා වෙනව...සමාජයට සෑහෙන බලපෑමක් කරපු ෆිල්ම් එකක්...

ප්‍රජාපති දේවියට දුවෙක් පුතෙක් හිටියා නේ බන් සිදුහත් කුමාරයා ඉපදෙද්දීත්
ඔය තමයි සිහල සිනමාවෙ අවසන් පුරුක..
ඒක තමා.. ඕක අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා දැන ගන්න ඕන..
සිදුහත්, යශෝධරා, චන්න, කන්ථක එකම නැකතක ඉපදුනා කියලා දැනගත්තෙත් මේ ෆිල්ම් එකෙන්..

එෆ්.බී. එකේ ශෙයාර් උනොත් හොඳයිඔව් ඒක හරි,fb එකේ උනත් තාමත් පත්තිනි ෆිල්ම් එකේ දේවල් ශෙයා වෙනව...සමාජයට සෑහෙන බලපෑමක් කරපු ෆිල්ම් එකක්...
![]()


mn deparak beluwaඋඹලගේ සද්දෙට මට මේක බලන එක ඉක්මන් කරනවනෙ... අද බලන්න හිතයි.
මෙහෙ හෝල් නම් අජූවයි



එෆ්.බී. එකේ ශෙයාර් උනොත් හොඳයි![]()
උඹලගේ සද්දෙට මට මේක බලන එක ඉක්මන් කරනවනෙ... අද බලන්න හිතයි.
මෙහෙ හෝල් නම් අජූවයි
ela..ela....
අනිවා බලපන් සංජි...
හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන හෝල් එකක බලපන්...
මම රෙකමන්ඩ් කරනවා රියැලිටි ප්ලාසා - ජා ඇල..



Meke sinduwa maru![]()
eeye baluwa machan..aththtm maru..