ගිහින් බලන්න - යශෝධරා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :nerd:

    ඉතින් බන් සාමාන්‍ය වශයෙන් ඕනෑම ෆිල්ම් එකක සීන් එකක් දෙකක් අවුල් වෙන්න පුළුවන් ඒත් සමස්ත ෆිල්ම් එකම බලද්දී පත්තිනි කියන්නේ හොඳම ෆිල්ම් එකක් වාර්තා තියපු ෆිල්ම් එකක් මමං නෙවෙයි සමස්ත සමාජයම වැලදගත් ෆිල්ම් එකක්

    :yes::yes: ඔව් ඒක හරි,fb එකේ උනත් තාමත් පත්තිනි ෆිල්ම් එකේ දේවල් ශෙයා වෙනව...සමාජයට සෑහෙන බලපෑමක් කරපු ෆිල්ම් එකක්...:yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ප්‍රජාපති දේවියට දුවෙක් පුතෙක් හිටියා නේ බන් සිදුහත් කුමාරයා ඉපදෙද්දීත් :rolleyes:

    ඒක තමා.. ඕක අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා දැන ගන්න ඕන..
    සිදුහත්, යශෝධරා, චන්න, කන්ථක එකම නැකතක ඉපදුනා කියලා දැනගත්තෙත් මේ ෆිල්ම් එකෙන්..

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඒක තමා.. ඕක අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා දැන ගන්න ඕන..
    සිදුහත්, යශෝධරා, චන්න, කන්ථක එකම නැකතක ඉපදුනා කියලා දැනගත්තෙත් මේ ෆිල්ම් එකෙන්..

    එල මචෝ ඒක ගැන update එකක් දාන්න :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: ඔව් ඒක හරි,fb එකේ උනත් තාමත් පත්තිනි ෆිල්ම් එකේ දේවල් ශෙයා වෙනව...සමාජයට සෑහෙන බලපෑමක් කරපු ෆිල්ම් එකක්...:yes::yes:
    එෆ්.බී. එකේ ශෙයාර් උනොත් හොඳයි :baffled::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලගේ සද්දෙට මට මේක බලන එක ඉක්මන් කරනවනෙ... අද බලන්න හිතයි.
    මෙහෙ හෝල් නම් අජූවයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹලගේ සද්දෙට මට මේක බලන එක ඉක්මන් කරනවනෙ... අද බලන්න හිතයි.
    මෙහෙ හෝල් නම් අජූවයි

    බලනව නම් හොද හෝල් එකක බලපන් මචෝ..