ගිහින් බලල එන්න.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ලාදුරු.
    මේ වගේ තැනකට ගිහින් කෑම වේලක් දීල මේ අය බලල ආවත් හොද දෙයක්.
    ගෙදර පොන්නයෙක්වත් එන්නේ නැලු බලන්න.
    සමහර උන් අවුරුදු 70ම Hospital එකේ.

    FULL VIDEO
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හැබැයි ඔය ගොඩක් උන්ට තරුන කාලෙ කරපු කැරි වැඩ වලට තමා ඔය පඩිසන් දීලා තියෙන්නේ.
    ගොඩක් වෙලාවට නොසලකන කේස් එන්නෙ ළමයින්ට කරපු දේවල් වලටම තමා.
    සමහර උන් hospital එකට ඇතුල් කරලා තියන්නේ අව්රුදු 14, 18 වගේ කාලේ. ඒ නම් කරුමේ තමයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සමහර උන් hospital එකට ඇතුල් කරලා තියන්නේ අව්රුදු 14, 18 වගේ කාලේ. ඒ නම් කරුමේ තමයි.

    ආහ් මේ ලාදුරු රෝහල නේද? මං හරියට බැලුවෙ නෑ. මං හිතුවෙ වැඩිහිටි නිවාසයක් කියල
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ආහ් මේ ලාදුරු රෝහල නේද? මං හරියට බැලුවෙ නෑ. මං හිතුවෙ වැඩිහිටි නිවාසයක් කියල
    කාලකන්නි අනුරාධට සල්ලි දෙනවාට වඩා හොදයි නේද මේ වගේ මිනිස්සුන්ට දෙන එක?
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    වයසට ගිය තමන්ගෙ දෙමාපියන්ට සලකන එක දැං යල් පැන ගිය අදහසක් කියපු පකයො ටික, කිඹුල් කදුලු හෙලනව
    පුකෙනුත් හිනා යනව ඕයි..
     
    • Sad
    • Like
    Reactions: AlphaVille and NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වයසට ගිය තමන්ගෙ දෙමාපියන්ට සලකන එක දැං යල් පැන ගිය අදහසක් කියපු පකයො ටික, කිඹුල් කදුලු හෙලනව
    පුකෙනුත් හිනා යනව ඕයි..
    තාත්තට ගැහුව මැරෙන්ඩම
    ඇත්ත ඇත්ත. හොදට සලකල.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සමහර උන් hospital එකට ඇතුල් කරලා තියන්නේ අව්රුදු 14, 18 වගේ කාලේ. ඒ නම් කරුමේ තමයි.
    ලාදුරු කිය්න්නෙ හොඳ කරන්න පුලුවන් ලෙඩක් නෙහ් දැන්. මොකද අවුරුදු 70ක් ඉඳල තියෙන්නේ
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ලාදුරු කිය්න්නෙ හොඳ කරන්න පුලුවන් ලෙඩක් නෙහ් දැන්. මොකද අවුරුදු 70ක් ඉඳල තියෙන්නේ
    මුන්ව යවන්න තැන් නැ එළියේ. අම්මල තාත්තල මැරිලා. ඉන්න නෑයෝ බාර ගන්නේ නැ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,347
    6,522
    113
    Robin Hood kathawa mathak wuna.
    ඒකෙත් ඔයවගේ ලාදුරු රෝගින්ව කැලෑවට දාලා ඉන්නවානෙ.
    දැන් ප්‍රතිකාර තියනවා වෙන් කරන්න අවශ්‍ය නෑ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Asmodeus