ගීත ස්වර ප්‍රස්ථාර

ගීත ස්වර ප්‍රස්ථාර

මචන්ලා කා ගාවද සින්දු වල ස්වර ප්‍රස්ථාර තියෙන්නේ ?
ඒවා ගන්න websites නැද්ද බන් .
මන් හොයල බැලුවා .
එකක් වත් සෙට් වුනේ නැහැ .:no::no::no:
තියෙනවනම් මේ සින්දු වල දීපන් :yes::yes::yes:
බඹර නාදේ (මේක තමයි හොයා හොයා ඉන්නේ )
ඉවසයිද මන්දා
සද රේණු වැහෙනා
දුක වැඩි තරමට ..

තව ඉතින් ඕන සින්දුවක කමක් නැහැ . දාපන් .:cool::cool: