ගීත ස්වර ප්රස්ථාර
මචන්ලා කා ගාවද සින්දු වල ස්වර ප්රස්ථාර තියෙන්නේ ?
ඒවා ගන්න websites නැද්ද බන් .
මන් හොයල බැලුවා .
එකක් වත් සෙට් වුනේ නැහැ .

තියෙනවනම් මේ සින්දු වල දීපන්

බඹර නාදේ (මේක තමයි හොයා හොයා ඉන්නේ )
ඉවසයිද මන්දා
සද රේණු වැහෙනා
දුක වැඩි තරමට ..
තව ඉතින් ඕන සින්දුවක කමක් නැහැ . දාපන් .