ගුගල් ග්ලාස්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද ඔන්න ගුගල් ග්ලාස් එකේ ස්පෙක් එක එලියට දාලා.. තියෙං විදියට නන පට්ටයි.. වීඩියෝ එක බලල ඉන්න කෝ..





    පට්ටයි නේ :shocked:

    google-glass2-b910424100ec7c2fc4b6efd0f280d51613e864db-s6-c10.jpg


    GoogleGlass_15.jpg


    gg3.jpg


    කලබල වෙන ගන්න බැලුවට තමා නැ.. තව ටික කාලයක් යයි ලු..

    හදුන්ව දීමේ මිල $1500 ඉදන් කියලා තමා වෝල් ස්ට්‍රීට් එකෙන් කියන්නේ..

    මේ තියෙන්නේ ස්පෙක් එක..

    GoogleGlass.png

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක ලංකවේ ඉන්න අයිලට නන් බස් වල කොච්චි වල වීඩියෝ කලි ගහන්න මරු...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලොවෙත් පට්ටයි !:D
    ගන්න සල්ලි තමා නැත්තේ!
    2.gif


    REP denna balu banz!
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලොවෙත් පට්ටයි !:D
    ගන්න සල්ලි තමා නැත්තේ!
    2.gif


    REP denna balu banz!


    ලබන අව්රුද්ද්ට කැවුම් කන ඒවා ඔන්ලයින් ස්ට්‍රම් කරන්න එකක් අරණ දෙන්නන් මන්... :P

    හැබැයි පුතෝ ඕක දාගෙන ටොයිලට් එහෙම යනවා නෙමේ..
     

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ලබන අව්රුද්ද්ට කැවුම් කන ඒවා ඔන්ලයින් ස්ට්‍රම් කරන්න එකක් අරණ දෙන්නන් මන්... :P

    හැබැයි පුතෝ ඕක දාගෙන ටොයිලට් එහෙම යනවා නෙමේ..

    ???????????????????????
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;14811815 said:
    patta wei wage...habai privacy ekatanam meka aniwa case wei ban....danatama pen nadda ape euwn gahana photo...

    අනිවා... මොනවගේ සින් ගහයි ද දන්නේ නැ.. :rofl: