අද ඔන්න ගුගල් ග්ලාස් එකේ ස්පෙක් එක එලියට දාලා.. තියෙං විදියට නන පට්ටයි.. වීඩියෝ එක බලල ඉන්න කෝ..
පට්ටයි නේ

කලබල වෙන ගන්න බැලුවට තමා නැ.. තව ටික කාලයක් යයි ලු..
හදුන්ව දීමේ මිල $1500 ඉදන් කියලා තමා වෝල් ස්ට්රීට් එකෙන් කියන්නේ..
මේ තියෙන්නේ ස්පෙක් එක..




