ගුටිකාපු දරුවා ගැහැණු ළමයෙක් කියලා දැනගත්තාම

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    ගහපු කැරියාට හොද පාඩමක් ඉගැන්වුවනම් හරි. ඇත්තටම ඔය කියනවිදියට ඇතුලෙදි ෂොට් එක හම්බෙනවද?දන්න එකෙක් කියපං බලන්න
    salli/contacts/kudu thiyanawa nam kisi shot ekak naha, 10 rape karaa unath raja wage inna puluwan..
    ewa mukuth naththan podi horakamakata athulata giyath balla wage inna wenne..
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    Okawa gedetta gihin marala danna one.


    Mona shot da ban. Atule inna ewun balan inne next cigarette dunkola beedi arakku tika enakan.
    ------ Post added on Jun 5, 2024 at 6:46 PM
    මන් හිතුවේ මේ වගේ දේවල් වලටත් දෙය්යන්ගේ හිත උණු වෙන්නේ නෑ කියලා, බලාගෙන ගියාම දෙය්යන්ටත් පපුව උණු වෙනවා 🙏🏽

    මේ කොහේ වුණ සීන් එකක්ද බන් ? මේ පොලිස් ගෑනි දැකලා පුරුදුයි. මොන පැත්තෙද මේ සීන් එක වුණේ ?
    ------ Post added on Jun 5, 2024 at 6:51 PM
    පදවිය හරි මුලතිව් හරි නේද 🤔
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,386
    1
    62,003
    113
    Mother Earth
    පදවිය හරි මුලතිව් හරි නේද 🤔
    ආහ් මට ඒ ගෑනිව දැකල පුරුදු නිසා ඇහුවෙ. අපේ පැත්තෙ පොලිස් අක්ක කෙනෙකුත් ඉන්නවා ඔය වගේ හැඩ රුව තියෙන. :P
     
    • Haha
    Reactions: NRTG

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    පොඩි එකාව හදාගන්න කැමති පව්ලකට දෙන්න ඕනේ.
    මහ එකාව මරලා ගෝල්ෆේස් එකේ එල්ලන්න ඕනේ.
    If I’am policepathi kukul pakayawa pole gahala iwarayak karanawa. Mostly muwa remand ekedi disable wenawa.
     
    • Wow
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113




    උබලට මොකද හිතෙන්නේ ?
    ------ Post added on Jun 5, 2024 at 6:20 PM

    me lamayata mita molola munata gahanne wisi wela bima watenna..
    eth ban nagitala enawa gemak nathuwa.. andanne wath naha.. guti kala purudui..
    habai ithin pariwase dammama oita antha weida danne naha, ewala inne patta marumus lamai..
    kawru hari aran hada gathoth chance eka..
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    පොඩි එකාව හදාගන්න කැමති පව්ලකට දෙන්න ඕනේ.
    මහ එකාව මරලා ගෝල්ෆේස් එකේ එල්ලන්න ඕනේ.
    dan galle face eka kisima event ekakata denne na kiyala kiyanawa. e nisa wena kohe hari thamai ellanna wenne
     
    • Haha
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :( පවු බන් පොඩි එකා. කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල නෑ, ගුටි කන්නෙ ඇයිද කියලවත් තේරෙන්නෙ නැති වයසක් ඔය. බඩගින්න නිසා නැගිට නැගිට දුවන් එන්නෙ බත් පිගාන ලගට. මටනං ඔය සීන් එක දැකපු වෙලේ ඉදන් මාරම අවුල් මතක් වෙන හැම වෙලේම. කන්නනෙ බන් දුවගෙන අරූගෙ ලගට ආයෙ ආයෙ යන්නෙ පොඩි එකා.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    සියට සියක් ෂුවර් මුට හොද එකෙන්ම පෝරියල් දෙනවා. මේ කෙස් එක හැම තැනම ගිය, ගොඩක් ප්‍රසිද්ද උනා. පොලිසියත් දෙන්න ඇති හොද ගුටි, ජේලර්ලා මේ වගේ උන ඇතුලට ගෙන්න ඉස්ල්ලම ඇතුලේ උන්ව දැනුවත් කරලා තියෙන්නේ මෙමම මේ වගේ වැඩක් කරපු එකෙකේ එනවා කියල. ඒ වගේම ඇතුලේ ඉන්න උනුත් එක එක මාර්ගයෙන් මේ සිද්දිය දකිනවා. ඉතින් හොද එකෙන්ම ගුටි, ළමා අපචාර මේ වගේ උන්ට කේස් කොහොමත් වැඩියි.
    mketata policiyen gahuwth arenna athuledi gahane naaa.. parana aya me case walata athadanne naa..uge lamayane.. m. rape case kiyala danagattama thammi dangassanne.. prison eke kamareta aluthenma ena ekage chit eka enawa kamare paranama ekaata.. aru awama ahanwa khamath mokaatada athultata awe kiyala.. rape case podi daruwo rape case nam ithn sorry..gu ada ada tama inna wenne...!!gaanu case nam echra case danne naaa..baalawayas rape case nam sorryma tama
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ගහපු කැරියාට හොද පාඩමක් ඉගැන්වුවනම් හරි. ඇත්තටම ඔය කියනවිදියට ඇතුලෙදි ෂොට් එක හම්බෙනවද?දන්න එකෙක් කියපං බලන්න
    සිරිකොතට එව්වොත් ශුවර්
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    ඔය ළමයාව හදා ගන්න එකම අවුලක්, ළමයාව ලොකු වෙන කාලෙදි ඕනෙම විදිහකට අපයෝජනය කරන්න පාර කපන්න ඔය වගේ ගහල කරලා බය කරගෙන තිය ගන්න එකෙන්.
    ඊට් පස්සෙ ළමයව වයස 10 -12 වෙද්ඩ්දිඅඹුකමටත් ගන්නවා. ඊට පස්සෙ ඔය පස්න ඔක්කොම විධගෙනත් ජීවත් උනොත් ළමයෙක් බඩට එනකල් ලෝකෙට හොරෙන් වෙනදේ එලියට එනවා.
    ඕක ගමේ ගොඩෙ විතරක් නෙමෙයි, කොළඹ අවටත් ඔහොමම වෙන පලාත් තියෙනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මම හිතුවෙම කොල්ලෙක් කියලා..පව්..කෙල්ලෙක් වෙලත් අරහම ගුටි කෑවා කියන්නේ පුදුමයි ඉතුරු වුනා..
     
    • Sad
    Reactions: NRTG