අපරාදේ යකෝ අතක් පටන් නොකඩ ගස් බැඳලා කලිසම අස්සට දිමි ගොටු නොදාපු එක.
War Fighter Well-known member Mar 22, 2017 9,055 1 28,517 113 Aug 29, 2020 #21 අපරාදේ යකෝ අතක් පටන් නොකඩ ගස් බැඳලා කලිසම අස්සට දිමි ගොටු නොදාපු එක. Reactions: D_Mad, NRTG and Mohowk
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 29, 2020 #22 nicjosh83 said: උඹ කොහොමද කියන්නේ උන් හරියට ඉගෙන ගෙන නැහැ කියල ? Click to expand... අපෙ අල්ලපු ගම්වල මං අදුරන උන් ඉන්නවා ඔහොම උන් ටැටූ ගහන්නෙ, කොන්ඩෙ ටින්ට් කරන්නෙ කැරියා වගෙ ඉන්නලු, එතකොට කව්රුත් වැඩිය සද්දෙ දාන්න එන්නෙ නෑලු, මටත් කියනවා ඔහොම ඉදලා බෑ බන් මොනවාහරි කරපන් කියලා. Reactions: D_Mad and War Fighter
nicjosh83 said: උඹ කොහොමද කියන්නේ උන් හරියට ඉගෙන ගෙන නැහැ කියල ? Click to expand... අපෙ අල්ලපු ගම්වල මං අදුරන උන් ඉන්නවා ඔහොම උන් ටැටූ ගහන්නෙ, කොන්ඩෙ ටින්ට් කරන්නෙ කැරියා වගෙ ඉන්නලු, එතකොට කව්රුත් වැඩිය සද්දෙ දාන්න එන්නෙ නෑලු, මටත් කියනවා ඔහොම ඉදලා බෑ බන් මොනවාහරි කරපන් කියලා.
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Aug 29, 2020 #23 photo පේන්නෑ මචන්. Reactions: D_Mad
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Aug 30, 2020 #24 redi athuwa nanawa kiyanne owata thamai, illan kala. aparade kiyanna ona ne game kollanta gahapu set eka thoral aran gahala thiyenne Reactions: War Fighter
redi athuwa nanawa kiyanne owata thamai, illan kala. aparade kiyanna ona ne game kollanta gahapu set eka thoral aran gahala thiyenne
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 30, 2020 #25 ඕකනෙ මං කීවෙ නූගත් වෙසිගෙපුත්තු Reactions: D_Mad and War Fighter
M Mawathagama Well-known member May 5, 2016 7,054 3,891 113 Aug 30, 2020 #26 ගම්මු පිළිවෙලට වැඩේ කරලා තියනවා. කොළඹ දුවන බස් එකක ගියහම ගමේ උන් බයයි කියල හිතන චන්ඩි මල්ලිලාට පොඩි පාඩමක්. Reactions: War Fighter, 2osama and D_Mad
ගම්මු පිළිවෙලට වැඩේ කරලා තියනවා. කොළඹ දුවන බස් එකක ගියහම ගමේ උන් බයයි කියල හිතන චන්ඩි මල්ලිලාට පොඩි පාඩමක්.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 30, 2020 #27 හොඳ වැඩේ Reactions: 2osama and D_Mad