ගුටි දීලා ගුටි කළා 🤣🤣

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,056
    1
    28,520
    113
    අපරාදේ යකෝ අතක් පටන් නොකඩ ගස් බැඳලා කලිසම අස්සට දිමි ගොටු නොදාපු එක.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කොහොමද කියන්නේ උන් හරියට ඉගෙන ගෙන නැහැ කියල ?
    අපෙ අල්ලපු ගම්වල මං අදුරන උන් ඉන්නවා ඔහොම
    උන් ටැටූ ගහන්නෙ, කොන්ඩෙ ටින්ට් කරන්නෙ කැරියා වගෙ ඉන්නලු, එතකොට කව්රුත් වැඩිය සද්දෙ දාන්න එන්නෙ නෑලු, මටත් කියනවා ඔහොම ඉදලා බෑ බන් මොනවාහරි කරපන් කියලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    redi athuwa nanawa kiyanne owata thamai, illan kala. aparade kiyanna ona ne game kollanta gahapu set eka thoral aran gahala thiyenne
     
    • Like
    Reactions: War Fighter

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117971856_3303178783082358_5815987537910220599_n.png

    ඕකනෙ මං කීවෙ
    නූගත් වෙසිගෙපුත්තු
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,058
    3,893
    113
    ගම්මු පිළිවෙලට වැඩේ කරලා තියනවා. කොළඹ දුවන බස් එකක ගියහම ගමේ උන් බයයි කියල හිතන චන්ඩි මල්ලිලාට පොඩි පාඩමක්.