ගුටි_කෑම_සහ_නීතිය
ගුටි කෑම සහ නීතිය
2014 නොවැම්බර් මස ගැහැණු ළමයෙකුට පිරිමින් දෙන්නෙක් විසින් පහර දීම සම්බන්දයෙන් එම එම ගැහැණු ළමය ප්රකාශ කොට ඇත්තේ තමන්ට ගැහුවට කමක් නැහැ අනෙක් අයට ඇති ප්රශ්නේ මොකක්ද කියලයි.. ඒක මගේ ප්රශ්නයක් අනෙක් අයට ප්රශ්නයක් වෙන්නේ කොහොමද කියල.
නමුත් මගේ නීතිමය ප්රශ්නය මෙයයි
ගැහැණු ළමය අකමැති උනත් නිති ප්රකාරවලට අනුකුලව එම පහර දුන් දෙදෙනාට එරහිව නිතිය ක්රියාත්මක විය යුතුයි නේද.
පහර දීම කමක් නැහැයි කියල එම ගැහැණු ළමයා ප්රකාශ කලත් නීතියට එය අදාල නොවන අතර පහර දුන් අයට එරහිව නිතිය ක්රියාත්මක වෙන්න ඕනේ.
අපි සිය දිවි නසාගන්න උත්සහ කිරීමත් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එකට තමන්ගේ කැමැත්ත තිබ්බ කියල වැඩක් වෙන්නේ නැහැ.

Last edited:
ara wariyapola gon ekita wadanam meki hoda 

) හැම හු*තිගෙ පුතාම හිරේ දාන්න ඕන. මේක අරාබිය නෙමෙයි. පිරිමින්ට ගෑණුන්ට ගහන්න අයිතියක් නෑ. ගහනවනම් තමන්ට තරම් ශක්තිය තියෙන වෙන මිනිහෙක්ට ගේම කෝල් කරන්න ඕන. අපේ පොන්නයො එලියෙන් ගුටි කාල ගෙදර ගෑණිට පාට් දානව. හරියට සිරිසේනය වගේ. ලෝකෙට දෙකට නැමිල යස් සර් කියල රටේ එවුන්ට පොර ටෝක් දෙනව.