ගුටි_කෑම_සහ_නීතිය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගුටි_කෑම_සහ_නීතිය

ගුටි කෑම සහ නීතිය

2014 නොවැම්බර් මස ගැහැණු ළමයෙකුට පිරිමින් දෙන්නෙක් විසින් පහර දීම සම්බන්දයෙන් එම එම ගැහැණු ළමය ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ගැහුවට කමක් නැහැ අනෙක් අයට ඇති ප්‍රශ්නේ මොකක්ද කියලයි.. ඒක මගේ ප්‍රශ්නයක් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල.

නමුත් මගේ නීතිමය ප්‍රශ්නය මෙයයි

ගැහැණු ළමය අකමැති උනත් නිති ප්‍රකාරවලට අනුකුලව එම පහර දුන් දෙදෙනාට එරහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි නේද.

පහර දීම කමක් නැහැයි කියල එම ගැහැණු ළමයා ප්‍රකාශ කලත් නීතියට එය අදාල නොවන අතර පහර දුන් අයට එරහිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

අපි සිය දිවි නසාගන්න උත්සහ කිරීමත් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එකට තමන්ගේ කැමැත්ත තිබ්බ කියල වැඩක් වෙන්නේ නැහැ.

Last edited:
  • Like
Reactions: kingcapton

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉතින් තෝ ගිහිල්ල සාධරණේ ඉෂ්ට කොරපියකෝ ..! නිකන් ගොන් කතා නොකිය කෑවනම් බිවනම් නිදාගනින්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතින් තෝ ගිහිල්ල සාධරණේ ඉෂ්ට කොරපියකෝ ..! නිකන් ගොන් කතා නොකිය කෑවනම් බිවනම් නිදාගනින්

    නීතිමය සාධාරණ කම් මට ඉෂ්ට කරන්න බැහැ. එකට ලංකාවේ නීති පද්ධතියක් තියනවා ඒවා ක්‍රියත්මක කරන පුද්ගලයෝ සහ ස්ථාන තියනවා. උදාහරණ ශ්‍රී ලංකා පොලිසිය , ශ්‍රී ලංකාවේ ගරු අධිකරණය. අපිට පුළුවන් එකම දේ වැරදි තැනක් තියනවනම් එය සමාජෙට පෙන්වල දෙන එක විතරයි.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගුටි කෑම සහ නීතිය

    2014 නොවැම්බර් මස ගැහැණු ළමයෙකුට පිරිමින් දෙන්නෙක් විසින් පහර දීම සම්බන්දයෙන් එම එම ගැහැණු ළමය ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ගැහුවට කමක් නැහැ අනෙක් අයට ඇති ප්‍රශ්නේ මොකක්ද කියලයි.. ඒක මගේ ප්‍රශ්නයක් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල.

    නමුත් මගේ නීතිමය ප්‍රශ්නය මෙයයි

    ගැහැණු ළමය අකමැති උනත් නිති ප්‍රකාරවලට අනුකුලව එම පහර දුන් දෙදෙනාට එරහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි නේද.

    පහර දීම කමක් නැහැයි කියල එම ගැහැණු ළමයා ප්‍රකාශ කලත් නීතියට එය අදාල නොවන අතර පහර දුන් අයට එරහිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    අපි සිය දිවි නසාගන්න උත්සහ කිරීමත් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එකට තමන්ගේ කැමැත්ත තිබ්බ කියල වැඩක් වෙන්නේ නැහැ.

    උඹ කියන කතාව ඇත්ත. ගුටි කාපු කෙල්ලගෙ කැමැත්ත වැඩක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. කොහොමත් තමන්ට වඩා ශරීර ශක්තියෙන් අඩු කෙනෙක්ට ගහනව කියන්නෙ පොන්න කමක්.
    ගෑනුන්ට ගහන අනිත් පොන්නයන්ටත් පාඩමක් විදිහට ඕකුන් දෙන්නව ඇතුලට දාන්න ඕන
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹ කියන කතාව ඇත්ත. ගුටි කාපු කෙල්ලගෙ කැමැත්ත වැඩක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. කොහොමත් තමන්ට වඩා ශරීර ශක්තියෙන් අඩු කෙනෙක්ට ගහනව කියන්නෙ පොන්න කමක්.
    ගෑනුන්ට ගහන අනිත් පොන්නයන්ටත් පාඩමක් විදිහට ඕකුන් දෙන්නව ඇතුලට දාන්න ඕන

    :yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සදරණේ මට ඉෂ්ට කරන්න බැහැ. එකට ලංකාවේ නීති පද්ධතියක් තියනවා ඒවා ක්‍රියත්මක කරන පුද්ගලයෝ සහ ස්ථාන තියනවා. උදාහරණ ශ්‍රී ලංකා පොලිසිය , ශ්‍රී ලංකාවේ ගරු අධිකරණය. අපිට පුළුවන් එකම දේ වැරදි තැනක් තියනවනම් එය සමාජෙට පෙන්වල දෙන එක විතරයි.

    කෙල්ල ප්‍රශ්නයක් නෑ කියනවනම් ,,අපේ පෞද්ගලික ජීවිතය ගැන ඔයාල ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියනවනම් ඉතින් එයින් එහාට නීතියට ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද ..එහෙම උනොත් ඉතින් බැදපු ඔක්කොම හිරේ වැටෙයි ..!! නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ චාමරයට නෙමෙයි වීඩියෝ එක up කරපු එකාට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    yako genita hodanam apata mokada , mamanam kiyanne geni ela kellek ban, :yes: ara wariyapola gon ekita wadanam meki hoda :yes: kelinma kiyanna ona eka kiyala denawa

    ඔතන ප්‍රශ්ණයක් තියෙනව මචන්.. ඒ කෙල්ල නීතිය දන්නෙ නෑ. අපිට කැමති කැමති විදිහට නීති කඩන්න බෑ. තියෙන නීතියට අනුව ජීවත් වෙන්න වෙනව අපි කැමති උනත් නැති උනත්.
    මම මැරෙන්න කැමතියි කියල උඹට මාව මරන්න බෑ, අඩුම තරමින් උඹට උඹවවත් මරා ගන්න බෑ
     
    Nov 29, 2011
    354
    30
    0
    දැන් උඹලා නීතිය ඉෂ්ඨ කොරලා....ඒ කෙල්ලගේ බඳින්න ඉන්න කොල්ලවත් හිරේ යවපන්.........:lol:

    මින් මතුවට මේ සිදුවීම සම්බන්ධව කිසිම ත්‍රෙඩ් එකකට කොමෙන්ට් නොකරමි.....:lol:අහක යන කුණගොඩක්ට කොමෙන්ට් කිරිමට ගොස් පො***යා ලේබලය අලවා ගැනිමට මා අකමැති ය:lol:

    :oo:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කෙල්ල ප්‍රශ්නයක් නෑ කියනවනම් ,,අපේ පෞද්ගලික ජීවිතය ගැන ඔයාල ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියනවනම් ඉතින් එයින් එහාට නීතියට ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද ..එහෙම උනොත් ඉතින් බැදපු ඔක්කොම හිරේ වැටෙයි ..!! නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ චාමරයට නෙමෙයි වීඩියෝ එක up කරපු එකාට

    සැමියා විසින් බිරිඳට කරන ලද සුළු පහරදීමක් උනත් ඔප්පු කල හැකි සාක්ෂි තියනවනම් (වීඩියෝ , චායාරූප සහ ඇසින් දුටු පිළිගත හැකි සාක්ෂි තියනවනම් ) කාන්තා හිංසනයට එරහිව නඩු පවරන්න පුළුවන්.

    වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරපු පුද්ගලයට එරහිව නිතිය ක්‍රියාත්මක වීමටනම් අගතියට පත් පාර්ශවය විසින් නඩුවක් ගොනු කල යුතු වෙනවා. ඒ සඳහා ඔප්පු කරන්න පුළුවන් ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කල යුතු වෙනවා. (Upload Evidence )
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෙල්ල ප්‍රශ්නයක් නෑ කියනවනම් ,,අපේ පෞද්ගලික ජීවිතය ගැන ඔයාල ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියනවනම් ඉතින් එයින් එහාට නීතියට ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද ..එහෙම උනොත් ඉතින් බැදපු ඔක්කොම හිරේ වැටෙයි ..!! නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ චාමරයට නෙමෙයි වීඩියෝ එක up කරපු එකාට

    ලංකාව හරියට දියුණු වෙනවනම බැඳල ගෑණිට ගහන (ගහන කිව්වෙ අතින් පයින් හොඳේ:P) හැම හු*තිගෙ පුතාම හිරේ දාන්න ඕන. මේක අරාබිය නෙමෙයි. පිරිමින්ට ගෑණුන්ට ගහන්න අයිතියක් නෑ. ගහනවනම් තමන්ට තරම් ශක්තිය තියෙන වෙන මිනිහෙක්ට ගේම කෝල් කරන්න ඕන. අපේ පොන්නයො එලියෙන් ගුටි කාල ගෙදර ගෑණිට පාට් දානව. හරියට සිරිසේනය වගේ. ලෝකෙට දෙකට නැමිල යස් සර් කියල රටේ එවුන්ට පොර ටෝක් දෙනව.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සැමියා විසින් බිරිඳට කරන ලද සුළු පහරදීමක් උනත් ඔප්පු කල හැකි සාක්ෂි තියනවනම් (වීඩියෝ , චායාරූප සහ ඇසින් දුටු පිළිගත හැකි සාක්ෂි තියනවනම් ) කාන්තා හිංසනයට එරහිව නඩු පවරන්න පුළුවන්.

    වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරපු පුද්ගලයට එරහිව නිතිය ක්‍රියාත්මක වීමටනම් අගතියට පත් පාර්ශවය විසින් නඩුවක් ගොනු කල යුතු වෙනවා. ඒ සඳහා ඔප්පු කරන්න පුළුවන් ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කල යුතු වෙනවා. (Upload Evidence )

    හරි කවුද දැන් ඕකට නඩු පවරන්නේ ? කෙල්ලගේ අකමැත්තෙන් උනත් අරුට නඩු පවරන්න පුළුවන් කියලද උබ කියන්නේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරි කවුද දැන් ඕකට නඩු පවරන්නේ ? කෙල්ලගේ අකමැත්තෙන් උනත් අරුට නඩු පවරන්න පුළුවන් කියලද උබ කියන්නේ

    ඔව් නීතියට අනුව පුළුවන්. නඩු පැවරිය හැකි පාර්ශව දෙකක් ඉන්නවා.

    එකක් අගතියට පත් උන පාර්ශවය
    දෙවැන්න ශ්‍රී ලංකා පොලිසිය.

    අගතියට පත් වෙච්ච පාර්ශවය මග හරිනවා නම් පොලිසිය මිට මැදිහත් වෙලා නඩුවක් ගොනු කරන්න ඕනේ.

    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ලංකාව හරියට දියුණු වෙනවනම බැඳල ගෑණිට ගහන (ගහන කිව්වෙ අතින් පයින් හොඳේ:P) හැම හු*තිගෙ පුතාම හිරේ දාන්න ඕන. මේක අරාබිය නෙමෙයි. පිරිමින්ට ගෑණුන්ට ගහන්න අයිතියක් නෑ. ගහනවනම් තමන්ට තරම් ශක්තිය තියෙන වෙන මිනිහෙක්ට ගේම කෝල් කරන්න ඕන. අපේ පොන්නයො එලියෙන් ගුටි කාල ගෙදර ගෑණිට පාට් දානව. හරියට සිරිසේනය වගේ. ලෝකෙට දෙකට නැමිල යස් සර් කියල රටේ එවුන්ට පොර ටෝක් දෙනව.

    ලංකාව දියුණු වෙන්නේ නෑ බන් ..ඒ නිසා ගනුන්ට ගහපල්ලා ..! දියුණු වෙන්න තිබ්බ chance එකත් ගවපලානේ නිසා විනාසයි
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔව් නීතියට අනුව පුළුවන්

    නෙදර්ලන්තේ නම් එහෙම වෙනවා ඇති බන්ලංකාවේ නම් එහෙම වෙන්නේ නැතිවෙයි ..මොකද පොලිසිය ගු වෙලා ඉන්නේ දැන් ...! ඕවට ඇත ගහව තිය අර පොඩි කෙල්ලගේ දුෂකයා වත් තාම අල්ලගන්න බටුව වටේ යනවා වෙසියෝ වගේ ..:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනෙක මේ කෙල්ල මේ ලෝක ළමා දිනයක් ගැන කියවනවා. ගැලපෙන්නේ නැහැ නේ. එකෙන්ම තේරෙනවා මේ ගැහැණු ළමය ටිකක් පුළුල්ව හිතන බැරි කෙනෙක් කියල . මේ කෙල්ලව දැන් මෝඩයට අන්දවාගෙන
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හරි කවුද දැන් ඕකට නඩු පවරන්නේ ? කෙල්ලගේ අකමැත්තෙන් උනත් අරුට නඩු පවරන්න පුළුවන් කියලද උබ කියන්නේ

    දන්න විදිහට රජයට පුළුවන් නඩු පවරන්න
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෙදර්ලන්තේ නම් එහෙම වෙනවා ඇති බන්ලංකාවේ නම් එහෙම වෙන්නේ නැතිවෙයි ..මොකද පොලිසිය ගු වෙලා ඉන්නේ දැන් ...! ඕවට ඇත ගහව තිය අර පොඩි කෙල්ලගේ දුෂකයා වත් තාම අල්ලගන්න බටුව වටේ යනවා වෙසියෝ වගේ ..:

    පොඩි ගැහැණු ලමයව දුෂනය කිරීම සහ මේක අතර කොහෙත්ම සම්බන්ධයක් නැහැ නේ. නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව වගේ.