ගුටි_කෑ_මේජර්ට දඬුවම් දීමට හමුදාපති නිර්&#3503

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගුටි_කෑ_මේජර්ට දඬුවම් දීමට හමුදාපති නිර්&#3503

    ගුටි_කෑ_මේජර්ට දඬුවම් දීමට හමුදාපති නිර්දේශ කරයි:eek: :baffled::baffled: :oo:
    Mejar.jpg

    කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී ඇමති පුතුන්ගේ ප්‍රහාරයකට ලක්‌වූ යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයාට හමුදා නීතියට අනුව දඬුවම් නියම කිරීමට අදාළ තම නිර්දේශය එම බළකායේ බළකාධිපති වෙත ඉදිරිපත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පවසා තිබෙනවා.

    ඒ අනුව ඔහු හමුදාවෙන් ඉවත් කිරීම හෝ වෙනත් දඬුවමක්‌ නියම කිරීමට හැකි බවත් එයට මේජර්වරයා එකඟ නොවී යුද අධිකරණයක්‌ ඉල්ලා සිටිය හොත් තමා යුද අධිකරණයක්‌ පත්කරන බවයි ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පවසා තිබෙන්නේ.

    බුද්ධි බළකායේ මේජර් චන්දන ප්‍රදීප් සුසෙන් තම රාජකාරි ගිනි අවිය රැගෙන හමුදාවෙන් ඔහුට නොපැවරූ රාජකාරිමය නොවන ක්‍රියාවක නිරතව ඇති බැවින් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක්‌ කර ඇති නිසා ඔහුට එරෙහිව දඬුවම් පනවන ලෙස නිර්දේශ කරමින් යුද හමුදාපතිවරයා විසින් සන්නද්ධ බුද්ධි බළකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ වෙත පෙරේදා (09 දා) දැනුම් දී ඇත.

    පහරදුන් ඇමති පුත් මාලක සිල්වා විදේශ අධ්‍යාපනය සඳහා පිටත්වන යන බව මුලින් අධිකරණයට පැවසුවද පසුව දන්වා සිටියේ ඔක්තෝබර් දහ වනදා (ඊයේ) විදේශ සංචාරයක නිරතවන බවයි.

    මේ අනුව මෙම පහරදුන් ඇමති පුතුන් නිදොස්ව විදෙස් සංචාර කරන අතරතුරේ පහරකෑ මේජර්ගේ තරු ගැලවීමට නියමිතය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mejar

    රන විරුවෝ ඔහොම තමයි ගනන්ගන්න එපා.
    sfව හීරේ දනකොට හුරේ දපු එකේ උන්ගෙන් මිටවඩා දෙයක් බලපොරොත්තු වෙන අපියි වැරදි.
    හමුදාව අන්ඩුවේ සෙවකයෝ බන්.
    එයල වැඩ කරන්නේ ආන්ඩුවට ඕනි විදියට........
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    රන විරුවෝ ඔහොම තමයි ගනන්ගන්න එපා.
    sfව හීරේ දනකොට හුරේ දපු එකේ උන්ගෙන් මිටවඩා දෙයක් බලපොරොත්තු වෙන අපියි වැරදි.
    හමුදාව අන්ඩුවේ සෙවකයෝ බන්.
    එයල වැඩ කරන්නේ ආන්ඩුවට ඕනි විදියට........
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: maxboysl

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    රන විරුවෝ ඔහොම තමයි ගනන්ගන්න එපා.
    sfව හීරේ දනකොට හුරේ දපු එකේ උන්ගෙන් මිටවඩා දෙයක් බලපොරොත්තු වෙන අපියි වැරදි.
    හමුදාව අන්ඩුවේ සෙවකයෝ බන්.
    එයල වැඩ කරන්නේ ආන්ඩුවට ඕනි විදියට........

    මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ:no::no:.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......:no::no::no:
    හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්:frown::frown::frown::frown:.....දන්න නිසයී කියන්නෙ....
    උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......:no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: maxboysl
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ:no::no:.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......:no::no::no:
    හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්:frown::frown::frown::frown:.....දන්න නිසයී කියන්නෙ....
    උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......:no::no::no::no::no::no::no:

    :lol:
    මේ වගේ හරක් ඉන්නකං රටට දෙයියංගෙම පිහිටයි :rofl:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    පැටියා;13617115 said:
    :lol:
    මේ වගේ හරක් ඉන්නකං රටට දෙයියංගෙම පිහිටයි :rofl:

    එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
    උඹ ගැන හරිම කනගාටුයී:sorry::sorry:.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....:growl:
    උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....:dull:
    කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....:baffled:
    උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
    අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......:oo::oo:වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
    කොටින්ම
    උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......:frown::frown:
    උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
    ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ:no::no:.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......:no::no::no:
    හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්:frown::frown::frown::frown:.....දන්න නිසයී කියන්නෙ....
    උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......:no::no::no::no::no::no::no:

    ඉතින් මචෝ ඡගත් මහත්තයත් දන්නවනේ ඇත්ත සීන් එක..එහෙනම් ඇයි ඔච්චර විනයක් තියනව නම් අර අහිංසකයට දඬුවම් දෙන්න හදන්නේ.හමුදාව නෙවෙයි දැන් හැමදේම ආණ්ඩුවට ඕනි විදියට වෙන්නේ කොච්චර විනයක් තිබුනත්.උඹ දන්නවා කිව්වට දන්නේ නැහැනේ...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
    උඹ ගැන හරිම කනගාටුයී:sorry::sorry:.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....:growl:
    උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....:dull:
    කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....:baffled:
    උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
    අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......:oo::oo:වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
    කොටින්ම
    උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......:frown::frown:
    උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
    ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....

    කව්ද දන්නේ උඹ හමුදාවෙ කියලා..හමුදාවට ගිහින් අවංකව වැඩ කරපු ත්‍රිවිධ හමුදාවට මම ගොඩක් ගෞරව කරනවා..ඒත හමුදාවෙත් ඉන්නවා ගොඩක් පහත් මිනිස්සු..බලපන් මොකක් හරි ලොකු රොබරියක් දුන්නොත් ඒකෙ අනිවා ඉන්නවා හමුදාවෙන් පැනපු එකෙක්..එතකොට ඔයා මොකද කියන්නේ..ඒකත් රටට කරපු වැඩක් කියලද ? තව ටිකෙන් අමතක වෙනවා හමුදාව තියෙන්නෙත් ආරක්ෂක අමාත්‍යංශ‍ය යටතේ...ඒකේ ලොක්කෝ ගන්න තීරණ වලට තමයි ඡගත් මහත්තයාත් වැඩ කරන්නේ..හරි වැරැද්ද මොකක් උනත්...:)