කපුගේගෙ සින්දු FLAC quality එකෙන් අහද්දි වෙනමම අත්දැකීමක්

මේ collection එක නම් සුපිරි, තාමත් save කරගෙන අහනවා
කපුගේ මහත්තයගේ මේ වගේ ලස්සන සින්දු ටිකක් FLAC quality එකෙන් එකතු කරලා share කරපු එකට ගොඩක් ස්තූතියි මචං. පරණ සින්දු අහන අපිට මේක නම් ලොකු වටිනාකමක් තියෙන collection එකක්.
------
Post added on Oct 14, 2026 at 6:13 AM