මස්කට් පැනි බූන්දි තියෙනවා මගෙ කාමරේ......
සොමියට සෙට්වෙල බොන්න මොකුත් නැද්ද ගුනෙ අයියගෙ කාමරේ
![]()
මස්කෙට් පැණි බූන්දි එහෙම තියනවා කියන්නේ අනිවාර්යෙන් සුවද හමන මල් වත්තක් ම ඇති!![]()
![]()
![]()








උඹ මේ කාමරේ වහලා ගියාම හරියනවද බොල?why this kolawari kolawari kolawari di ??![]()
මං වහලා ගියෙ නෑ බොල... යතුර සමීරයට දීලා ගියෙ... පවත්වගෙන පල කියලා...උඹ මේ කාමරේ වහලා ගියාම හරියනවද බොල?

මං වහලා ගියෙ නෑ බොල... යතුර සමීරයට දීලා ගියෙ... පවත්වගෙන පල කියලා...
ඇයි තොටත් දුන්නෙ කුස්සිය පැත්තෙ දොරේ යතුර..![]()




