ගුණෙ අයියගෙ කාමරේ

Sep 30, 2009
643
40
0
37
හදෙ
මස්කට් පැනි බූන්දි තියෙනවා මගෙ කාමරේ......
:confused::confused::confused::confused::confused:

සොමියට සෙට්වෙල බොන්න මොකුත් නැද්ද ගුනෙ අයියගෙ කාමරේ
:P:P:P:P:P:P:P:P:P:P:P:P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙලන්ට :frown::frown:
    mata ?
    8.gif
    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ මේ කාමරේ වහලා ගියාම හරියනවද බොල?
    මං වහලා ගියෙ නෑ බොල... යතුර සමීරයට දීලා ගියෙ... පවත්වගෙන පල කියලා...
    ඇයි තොටත් දුන්නෙ කුස්සිය පැත්තෙ දොරේ යතුර.. :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං වහලා ගියෙ නෑ බොල... යතුර සමීරයට දීලා ගියෙ... පවත්වගෙන පල කියලා...
    ඇයි තොටත් දුන්නෙ කුස්සිය පැත්තෙ දොරේ යතුර.. :rofl:

    කුස්සිය වෙනම බද්දට දීලා..
    ඒ පැත්තෙන් එන්න බැහැ. :sorry::sorry:
    ඉස්සරහ දොරේ යතුර දීපන් :cool::cool::cool: