ගුද මාර්ගය කසනවට මොකද්ද ගන්න පුළුවන් බෙහ&#3545

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේක අරන් ගුද විවරයේ ගාගන්න.පුක හොදට හොද ගන්න.ගුද සංසර්ගය අවම කරන්න .ටොයිලට් පේපර් යුස් කරන එක ටික දවසකට නවත්තන්න.ඇලජික් නිසාද දන්නෙත් නැ.නිතරම පුක වියලිව තබා ගන්න.

    5983931_f520.jpg


    මේ පණු බෙහෙත් එක අරන් බොන්න

    zentel-albendazole-400-mg_large.jpg


    රතිරියට මද රස්නේ උනුවතුරට බේසමකට ගෙන එයට ළුණු කුඩු ස්වල්පයක් දමා පුක ළුණු වතුරේ ගිල්වා විනාඩි 10ක් පමණ තබන්න.
     
    Last edited: