ගුනෙත් lept ද

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ethakota mcn eka enna oni president ge order ekak widiyata neda, ahuna widiyata me order eka awith tiyenne ministry of defence
    ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් යළි එම ධුරවලට ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන එම ධුරවල තවදුරටත් කටයුතු කරනු ඇති. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන් ද අහෝසි වන අතර රටේ කටයුතු ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහායි යළි එම ධුරවලට මෙම පත් කිරීම් සිදුකර ඇත්තේ. ඊයේ දින සිට මෙම පත් කිරීම් බලාත්මක බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    "ඊයේ දින සිට මෙම පත් කිරීම් බලාත්මක බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා." ada ethakota karala tiyenne

    hari hari dan live ekak giya
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොකක් ද සිද්ද වෙන්නෙ බන්. මට පෙන්නෙ නෑ නේ
    ටවුන් එකෙ එහෙම හමුදාවෙ චෙක්පොයින්ට් දාලා.

    රට වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට අපට සිදුවේවි - (විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්
     
    • Like
    Reactions: lasankandy

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    එද අපිට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි සුමනෙ
    අද අපිට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි සුමනෙ

    කාලය මැව් වෙනසක අරුමෙ

    සිංහලයා කියන්නේ මහා මෝඩ ජාතියක් බං

    කොල්ලෝ කරපු අරගලේ මේ හරක් දවස් දෙකෙන් කෑවා

    මේවා කියන්න ගියාම බයි ලේබල් ගහන් කොනකට වෙන්න වෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මූ හදන්නෙ ලන්කාවම ලේ විලක් කරල ප්‍රබාකරන්ව මරපු එකේ පලිය ගන්න. රැවටෙන්න එපා.
    කමල්ව විදුලි පුටුවට 😁
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටවුන් එකෙ එහෙම හමුදාවෙ චෙක්පොයින්ට් දාලා.

    රට වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට අපට සිදුවේවි - (විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්


    මොකක්ද දන්නෙ නෑ මූ ගන්න දැඩි තීන්දු. ඕකා වෙලාවකට කාලයක් අතුරු දහන් වෙනවා මොකක් හරි කියලා 😂
     
    • Sad
    Reactions: visalbro

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    එද අපිට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි සුමනෙ
    අද අපිට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි සුමනෙ

    කාලය මැව් වෙනසක අරුමෙ
    සුමන්තිරන් කවදාවත්ම දෙවියෙක් කර ගන්න එපා....

    මම ඔහු ගැන ඉතාමත්ම හොදින් දන්නා වෙන නුලක දාපු සත්‍ය තොරතුරක් නැවත පහත පරිදි ගෙන හැර දක්වන්නම්...

    රට දැන් තිබෙන අතිශය තීරණාත්මක තත්ත්වයේදී මෙවැනි සත පහකට විශ්වාස කල නොහැකි ඩයස්පෝරාවේ රූකඩ සහ සාම සාධක හමුදාවන් මෙහි ලග්ග ගැනීම වැනි ලපයි සිපයි වැඩ නොකර අපි අපේම ප්‍ර‍ශ්ණ ටික විසදගමු...

    තවද මෙය කමල් ගුණරත්ණ වෙනුවෙන් කඩේ යාමක්ද නොව වග කරුණාවෙන් සලකන්න

    පොලිස් ත්‍ර‍ස්ත විමර්ශණ කොට්ඨාශයේ දන්න අදුරන පරණ නිලධාරියෙක් ඉන්නවා නම් අහලා බලන්න ගරු අධිකරණයෙන් වරදකාරයෝ කරපු ප්‍ර‍භල ඝනයේ LTTE කාරයොන්ගේ නඩු ටික මේ යකා Re-applied කරලා උන්ව නිදහස් කරගත්තේ කොහොමද කියලා...

    ඩයස්පෝරා එකෙන් මුට මාර විදියට ඔය වැඩේට සල්ලි පොම්ප කරන්නේ.. ඒ සල්ලි වලින් LTTE කාරයොන්ගේ නඩු වල සාක්ෂිකාරයෝ මුදලට අරන් ක්ෂණිකව මිසින් කරලා රට පටවනවා.. ඊලග නඩු වාරයේදී සාක්ෂිකාරයෝ නැති නිසා නඩුව අහක යනවා.. එලෙස LTTE ම්ලේච්ඡත්ව මැනවින් ගරු අධිකරණයේදී ඔප්පු කරපු Case 100 කට වඩා ගණනක් ඔය යකා ඒ විදියට ගේම ගහලා අහකට යවලා තියනවා... ඒ වගේම අපේ හමුදාව ම්ලේච්ඡයි කියලා අගවන්න බොරු නඩු ගණනාවක්ම හසුරුවන්නේ ඔය ගොබිලා තමයි...

    ඔය වගේ කේස් එකක ආසන්නතම සිදුවීම විදියට මේකා රජ කරපු යහපාලනය කාලේ සිද්ධියක් ලාවට මතකයේ තියනවා.. නම් ගම් හෝ නඩු අංක මතක නැහැ.. පොලිස් ත්‍ර‍ස්ත විමර්ශණ කොට්ඨාශයේ පරණ නිලධාරින් නම් ඒ ගැන හොදටම දන්නවා... එහෙව් කෙනෙක් දන්නවා නම් අහලා බලන්න.

    වව්නියාව ගරු මහ අධිකරණයේදී විභාග උන එම නඩුවේදී විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් LTTE සාමාජිකයින් පිරිසක් එක්ක ඇවිත් පාසැල් වයසේ සිටි දැරියක් ඇයගේ දෙමාපියන් ඉදිරියේදි ඇයගේ නිවසෙදීම පැහැරගැනීමට ලක්කරනවා.. පසුව ඇය දුෂණයකට ලක් වූ බවටත් ඉන් අනතුරුව ඇය LTTE ළමා සොල්දාදුවරියක් ලෙස යෙදවු බවටත් හමුදාව සමග ඇතිවු ගැටුමකින් ඇය ජීවිතක්ෂයට පත්වු බවටත් ඇසින් දුටු සාක්ෂි 05 කට අධික ගණනකින් සහ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් LTTE සාමාජිකයෙකුගේ සාක්ෂි මත ඔප්පු වෙනවා.. ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම ගර බණ්ධනාගාර ගත කරනවා...

    ඊට පස්සේ මේ ගොබිලා ඒ Case එකට Re-applied කරනවා... යහපාලනේ කාලයට පිංසිද්ධ වෙන්න අර සාහසික අපතයාගේ දඩුවම මරණීය දණ්ඩනයේ සිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලෙස අඩු කරගන්නවා. නැවතත් Re-applied කරනවා... යහපාලනේ කාලේ නිසාම මේ ඝෝතයාට ඇප පිට නිදහස ලබා ගන්න හැකි වෙනවා.

    ඊට පස්සේ නඩු වාරයේදී සාක්ෂිකාරයෝ 05 දෙනයි අත්අඩංගුවට ගත් LTTE සාමාජිකයයි ඔවුන්ගේ පවුල් වල සියළුම දෙනයි කැනඩාවට පටවලා... සාක්ෂි නැති නිසා ඒ අළුගෝසුවා නිදොස් කොට නිදහස් කරනවා...

    ටික කාලයකින් ඒ අළුගෝසුවත් කැනඩා වලට පටවනවා....

    කොහොමද මුන්දැගේ කෙරුවාව?.... එහෙව් එකාට ලංකාවේ අධිකරණ ඇමතිකම දුන්නොත් සිංහලයට අරියි පුකෙන් දුම් යන්නම සහෝදරවරුනි... ඒ නිසා වෙනත් විල්පයක් කියමු බලන්න...

    අනික ඔය මුසලයගේ මුසල ගතිය මුණෙන්ම පේනවානේ... මහම මහ මුස්පේන්තු ගං කඹරයෙක් ඔය ගෝතයා...

    ඒ නිසා අධිකරණ ඇමති වෙන කාට හරි දෙමු සහෝදරවරුනි...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොකක්ද දන්නෙ නෑ මූ ගන්න දැඩි තීන්දු. ඕකා වෙලාවකට කාලයක් අතුරු දහන් වෙනවා මොකක් හරි කියලා 😂
    අනේ මන්ද මොනා වෙයිද කියල තෙල් ටික ගේන්න සල්ලිත් නෑ දැන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනේ මන්ද මොනා වෙයිද කියල තෙල් ටික ගේන්න සල්ලිත් නෑ දැන්


    දෑන් නම් ශෙප් වෙනවා නම් හොදයි බන් මේවා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    280191574_542659497227702_1838242712414267306_n.jpg
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මුන් නම් මාර ජෝකර්ලා සෙට් එකක්. අරුන් ටිකවම ආපහු පත් කරලා.