ගුනෙ_අයියාගෙ_කාමරේ...
මේ සිංදුව මේ විදියට විස්තර කරාම ඒකෙ කොච්චර ප්‍රබුද්ධ අර්ථයක් තියනවද???
මේකෙ කියන හොදම එක තමයි "මතට තිත තියන රටේ මල් සිංදු කීයක් තියනවද??? ඒත් ඒක කියා ගන්න බැරුව තනමල්විල මල් කියලා කියන මට්ටමට ගියත් හේමසිරි හල්පිට මහත්තයා ඒක කියන්නෙ මස්කට් පැනි බූන්දි තියනවා මේ කාමරේ කියලා...."
මෙන්න සන්නස්ගලගෙ ඒ විචාරෙ....
සිංදුව නිවී සැනසිල්ලෙ අහපංකො...
කොහොමද වැඩේ...