ගුප්ත විද්‍යා My First Thread

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
හැමෝටම පේනවා. එත් අපේ හිත ඒවා මතක තියාගන්නේ නැහැ. ඒවා අපිට එදිනදා ජීවිතේට වැදගත් නැති නිසා. මේ වගේ දෙයක් කරලා බලනකන් මම හිතාගෙන හිටියෙත් ඔහොම තමයි..

Hapoi weradilawath holmanak heenen penna ganeewida danne na :baffled:
 
Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචං ඉතුරු ටික දාන්නෙ ලබන අවුරුද්දෙද?
    උඹ ඇත්තටම වැඩේ කරනවනම්, අර පේමන්ට් එකේ බල්ටි ගහන එවුන් වගේ විසිල් ගගහ ඉන්නෙ නැතුව වැඩේ කරපන්. එවුන් නිකන් විසිල් ගගහ ඉඳල සල්ලි අරන් යනව විතරයි. උඹත් ඒ වගේ මටත් හිතෙන්නෙ....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඹ ඔය කියන්න යන්නේ සිහින පාලනය කරගන්න එක ගැන නේද ( lucid dreams ) ඕක ගැන මම කියවල තියනවා එත් කවදාවත් කරල නැහැ. ඕකෙන් අපේ හීනයට තව කෙනෙකුත් සම්බන්ධ කරගන්න පුළුවන් කියන කතාව ඇත්තද ?
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    උඹ ඔය කියන්න යන්නේ සිහින පාලනය කරගන්න එක ගැන නේද ( lucid dreams ) ඕක ගැන මම කියවල තියනවා එත් කවදාවත් කරල නැහැ. ඕකෙන් අපේ හීනයට තව කෙනෙකුත් සම්බන්ධ කරගන්න පුළුවන් කියන කතාව ඇත්තද ?
    මේක lucid dreams නෙමෙයි dream recall..
    lucid කියන්නේ dream එක ඇතුලෙදි conscious වෙන එකට.. (you take the full control of the dream)එතකොට නම් තව කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්, එයත් ඒ වෙලාවට astral realm එකේ ඉන්න ඕන.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේක lucid dreams නෙමෙයි dream recall..
    lucid කියන්නේ dream එක ඇතුලෙදි conscious වෙන එකට.. (you take the full control of the dream)එතකොට නම් තව කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්, එයත් ඒ වෙලාවට astral realm එකේ ඉන්න ඕන.

    එතකොට lucid dream එකකදී තව කෙනෙක්ව සම්බන්ද වෙනවා කියන එක out of body expirence එකක්ද ? නැත්නම් මනසින් සන්නිවේදනය කරගන්න ක්‍රියාවලියක්ද
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    එතකොට lucid dream එකකදී තව කෙනෙක්ව සම්බන්ද වෙනවා කියන එක out of body expirence එකක්ද ? නැත්නම් මනසින් සන්නිවේදනය කරගන්න ක්‍රියාවලියක්ද
    ඔයා කියන දේ හරි. එක OBE එකක් තමයි.. අනිත් කෙනත් ඒ වලාවට OBE එකක ඉන්න ඕන. කොහොමත් color dreams කියන්නේ හැම වෙලාවේම OBE එකක්. කළු සුදු නම් එක නිකන්ම dream එකක්. එතකොට අපි ඉන්නේ physical body එක ඇතුලේමයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔයා කියන දේ හරි. එක OBE එකක් තමයි.. අනිත් කෙනත් ඒ වලාවට OBE එකක ඉන්න ඕන. කොහොමත් color dreams කියන්නේ හැම වෙලාවේම OBE එකක්. කළු සුදු නම් එක නිකන්ම dream එකක්. එතකොට අපි ඉන්නේ physical body එක ඇතුලේමයි.

    කරදරයක් නම් සමාවෙන්න , මම හරියට මේ දේවල් ගැන දන්නේ නැති නිසා අහන්නේ

    එතකොට එහෙම හීන දකින කෙනෙක්ගේ physical body එක අනාරක්ෂිතයි නේද ?
     
    Last edited: