හැමෝටම පේනවා. එත් අපේ හිත ඒවා මතක තියාගන්නේ නැහැ. ඒවා අපිට එදිනදා ජීවිතේට වැදගත් නැති නිසා. මේ වගේ දෙයක් කරලා බලනකන් මම හිතාගෙන හිටියෙත් ඔහොම තමයි..

ochcharada buruwo danne?
dapan ballo dagalanne nathiwaතව තියනවා බූරුවෝ.. ඉවසගෙන හිටපන් දානකන්..
මේක lucid dreams නෙමෙයි dream recall..උඹ ඔය කියන්න යන්නේ සිහින පාලනය කරගන්න එක ගැන නේද ( lucid dreams ) ඕක ගැන මම කියවල තියනවා එත් කවදාවත් කරල නැහැ. ඕකෙන් අපේ හීනයට තව කෙනෙකුත් සම්බන්ධ කරගන්න පුළුවන් කියන කතාව ඇත්තද ?
මේක lucid dreams නෙමෙයි dream recall..
lucid කියන්නේ dream එක ඇතුලෙදි conscious වෙන එකට.. (you take the full control of the dream)එතකොට නම් තව කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්, එයත් ඒ වෙලාවට astral realm එකේ ඉන්න ඕන.
ඔයා කියන දේ හරි. එක OBE එකක් තමයි.. අනිත් කෙනත් ඒ වලාවට OBE එකක ඉන්න ඕන. කොහොමත් color dreams කියන්නේ හැම වෙලාවේම OBE එකක්. කළු සුදු නම් එක නිකන්ම dream එකක්. එතකොට අපි ඉන්නේ physical body එක ඇතුලේමයි.එතකොට lucid dream එකකදී තව කෙනෙක්ව සම්බන්ද වෙනවා කියන එක out of body expirence එකක්ද ? නැත්නම් මනසින් සන්නිවේදනය කරගන්න ක්රියාවලියක්ද
ඔයා කියන දේ හරි. එක OBE එකක් තමයි.. අනිත් කෙනත් ඒ වලාවට OBE එකක ඉන්න ඕන. කොහොමත් color dreams කියන්නේ හැම වෙලාවේම OBE එකක්. කළු සුදු නම් එක නිකන්ම dream එකක්. එතකොට අපි ඉන්නේ physical body එක ඇතුලේමයි.